සඳ දඩයම

සඳ දඩයම

Colour 35mm තවම තිරගත වී නැත

තවම තිරගත වී නැත

62.89% · 1,246 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමසඳ දඩයම
නිකුත් කිරීමේ තත්ත්වයතවම තිරගත වී නැත
වර්ණ ක්‍රමයColour
වීඩියෝ ආකෘතිය35mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
ප්‍රධාන නළුවා: චමීර ලියනගේ ප්‍රධාන නිළිය: නිලිමිනි තෙන්නකෝන් අධ්‍යක්ෂණය: ගාමිණි හේවාවිතාරණ නිෂ්පාදනය: Mangala Madugalla

විස්තරය

රක්තා, සාරංගා, හරි යන කොට ඔහොම තමයි, මැණික් මාළිගා ආදී සිනමාපට ඔබ වෙත ගෙනා ගාමිණී හේවාවිතාරණගේ නවතම සිනමාපටය මේ දිනවලදී රූපගත වෙමින් පවතියි. සඳ දඩයම යනුවෙන් නම තබා ඇති එය මංගල මඩුගල්ලගේ නිෂ්්පාදනයකි.

විශාඛා සිරිවර්ධන, නිල්මිණි තෙන්නකෝන්, ශිරානි නුගේරා, චමීර ලියනගේ, කාවින්ද්‍යා දුල්ෂානි, එරන්ද ප්‍රසන්න, දුමිඳු ද සිල්වා, රන්ජිත් දිසානායක ඇතුළු පිරිස සඳ දඩයම රංගනයෙන් හැඩ කරයි. මෙහි තිර රචනය පුෂ්පකුමාර එල්ලාවලගෙනි.

සඳ දඩයම නමින්ම මීට පෙර අශෝක හඳගම විසින් චිත්‍රපටයක් නිර්මාණය කළ ද එය කිසි දිනෙක ප්‍රදර්ශනය වූයේ නැත.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play