ඉසුරු ගුණතිලක අධ්‍යක්ෂණය කළ සමන්ත කුමාර ගමගේ පළමු සිනමා තිර රචනය වූ ‘ශේෂ’ සිනමා පටය Cannes worid film festival හි නර්තන අංශයේ හොඳම චිත්‍රපටය ලෙස පසුගිය දින සම්මානයට පාත්‍ර විය.