සිහින ලොවක්
Film No: 251 · Released: 08 Sep 1972
මංගල දර්ශනය රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ. ආරම්භක ප්‍රදර්ශිත පිටපත් සංඛ්‍යාව 14.