Gnananga Gunawardana

Gnananga Gunawardana

ඥානාංග ගුණවර්ධන

Full Name: Kalapuge Don Gnananga Gunawardana Born 18 September 1945 Died 04 May 2023

18 September 1945 - 04 May 2023

61.6% · 2,005 votes
Rate this artist

Summary

NameGnananga Gunawardana
Sinhala Nameඥානාංග ගුණවර්ධන
Full NameKalapuge Don Gnananga Gunawardana
Born18 September 1945
Died04 May 2023

Biography

කලපුගේ දොන් ඥනාංග ගුණවර්ධන සිනමාවට අවතීර්ණ වූයේ පරාක්‍රම ද සිල්වාගේ ‘සෙවණැලි ඇද මිනිස්සු’ සිනමාපටයෙනි. ඔහුගේ සිනමා රංගන දිවියේ සුවිශේෂී සන්ධිස්ථාන ඉස්මතු වූයේ එච්.ඩී ප්‍රේමරත්නයන් අධ්‍යක්ෂණය කළ කුලගෙය, සප්ත කන්‍යා, සෙයිලම යන සිනමාපට තුළිනි. ඔහුටම ආවේණික වූ සුදු කෙස් වැටිය නිසා වැඩිහිටි චරිත රඟපෑමේ සමතෙක් විය. ඔහු වීසිදැල චිත්‍රපටයේ පොලිස් නිලධාරියෙකි, අනන්ත රාත්‍රියේ ස්ත්‍රී ලෝලියෙකි.

ඥානාංග ගුණවර්ධන නම් මේ සුවිශේෂී කලාකරුවා පසුකලක ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට නැතුවම බැරි චරිතයක් බවට පත්විය. ඔහුටම ආවේණික රංග ශෛලිය නිසා හාස්‍ය මුසු වූ භූමිකා හේ බහුලව රඟපෑවේය සිහින දනව්ව, නේත්‍රාංජලී, තට්ටුගෙවල්, චාතූර්යා, සිත නිවන කතා ඔහු රඟපෑ ටෙලි නාට්‍ය අතරට එකතුවේ.

1980 සෙවණැලි ඇද මිනිස්සු 1992 කුලගෙය 1993 සප්ත කන්‍යා 1995 සෙයිලම, මාරුතය 1996 හිත හොඳ ගැහැනියක් 1997 තරණය, වීසිදැල, නින්ජා ශ්‍රී ලංකා, 1998 දැහැන, අන්තිම රැය 1999 මන්දාකිනි, සත්‍යා දේවි, 2001 කිණිහිරියා මල්, අනන්ත රාත්‍රිය 2002 අරුමෝසම් වැහි, 2003 සුදු සළු ඔහු රඟපෑ සිනමාපට අතර වේ.

As a Cast

#Film NoYearFilm RoleDirector
1 4471980 Hewanali Ada Minissu හෙවනැලි ඇද මිනිස්සු Actor Parakrama De Silva
2 7421992 Kulageya කුලගෙය Actor H.D. Premarathna
3 7611993 Saptha Kanya සප්ත කන්‍යා Actor H.D. Premarathna
4 8031995 Seilama සෙයිලම Actor H.D. Premarathna
5 8101995 Maruthaya මාරුතය Actor Wasantha Obeysekara
6 8501997 Tharanaya තරණය Actor Sudath Devapriya
7 8661997 Wisidela විසිදැල Actor H.D. Premarathna
8 8671997 Ninja Sri Lanka නින්ජා ශ්‍රී ලංකා Actor Robin Fernando
9 8801998 Anthima Reya අන්තිම රැය Actor Gamini Fonseka
10 9041999 Mandakini මන්දාකිනි Actor H.D. Premarathna
11 9041999 Mandakini මන්දාකිනි Actor H.D. Premarathna
12 9051999 Sathyadevi සත්‍යාදේවි Actor -
13 9752002 Arumosam Wehi අරුමෝසම් වැහි Actor Priyantha Colambage
14 9992003 Sudu Salu සුදු සළු Actor Gamini Lakshman Fernando
15 12102015 Maharaja Ajasath මහරජ අජාසත් Actor Sanath Abeysekara
16 13942024 Weerya වීර්යා Actor Sunil Aruna Weerasiri