Ishanka Jahanvi

Ishanka Jahanvi

ඉෂන්කා ජහන්වී

Full Name: Ishanka Jahanvi da Costa Born 01 March 1998

01 March 1998

59.54% · 1,305 votes
Rate this artist

Summary

NameIshanka Jahanvi
Sinhala Nameඉෂන්කා ජහන්වී
Full NameIshanka Jahanvi da Costa
Born01 March 1998

Biography

ඉෂන්කා ජාන්වී කොස්තා නමින් හඳුන්වන මේ සුන්දර හුරුබුහුටි නිළිය ඉපදුනේ 1998 , පිළියන්දලදී . සිනමාවට පිවිසීමත් සමග ඇයට ජාන්වී යන නම් ලබා දෙන්නේ සිනමා අධ්‍යක්ෂක වරයෙකු වන තේජා ඉද්දමල්ගොඩ විසින්.

ඇය ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක් වන අතර දැනට ප්‍රධාන පෙලේ පුද්ගලික ආයතනයක කළමනාකාර දුරයක් දරන අතරම පුද්ගලික විශ්වවිද්‍යාලයක සිය උපාධි අධ්‍යයන කටයුතුවල නිරත වෙනවා.

ආශාවරී ඇගේ ප්‍රථම සිනමා නිර්මාණයයි. සිය මවගේ උනන්දු කිරීම මත රගපෑමට යොමු වූ බව ය පවසනවා .

ඡායාරූප මෙතනින්

As a Cast

#Film NoYearFilm RoleDirector
1 13482022 Ashawari ආශාවරී Main Actress Theja Iddamalgoda