මෙරිල් ඇල්බට්

මෙරිල් ඇල්බට්

Full Name: Meril Albery උපත 1926 විපත 01 Aug 1980

1926 - 01 Aug 1980

59.31% · 1,269 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමමෙරිල් ඇල්බට්
සම්පූර්ණ නමMeril Albery
උපත1926
විපත01 Aug 1980

චරිතාපදානය

සිංහල සිනමා ක්ෂේත්‍රයට ඉමහත් සේවයක් සිදු කළ මෙරිල් ඇල්බට් ජනප්‍රිය චිත්‍රපටයක් වූ ‘දාහකින් එකෙක්’ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ද විය.

දක්ෂතා සපිරි නළු නිළියන් රැසක් සිනමාවට හඳුන්වා දුන් ඔහු සිලෝන් තියටර්ස් සමාගමේ පරීක්ෂකවරයකු ලෙස වසර ගණනාවක්ම සේවය කළේය.

මතුගම ජානකී හා වැල්ලවාය ප්‍රදේශයේ ද සිනමා ශාලාවක් තැන වූ ඔහු ‘අපි දෙන්නා’ නමින් තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය කළ ද ප්‍රදර්ශනයට සූදානම්ව තිබියදී ජීවියෙන් සමු ගැනීමට සිදු විය.

1980 අගෝස්තු 01 වැනිදා ඔහු මිය යන විට 54 වැනි වියේ පසු වූයේය. ඔහු චිත්‍රපට නිෂ්පාදක හා රූපවාහිනී වැඩ සටහන් නිෂ්පාදක නිශාන්ත ප්‍රදීප්ගේ දයාබර පියාණන් ද වේ.

Sarasaviya

කාර්ය මණ්ඩලයෙන්

Director

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 2671973 දාහකින් එකෙක් දාහකින් එකෙක් Director Meril Albert
2 4541980 අපි දෙදෙනා අපි දෙදෙනා Director Meril Albert

Producer

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 2671973 දාහකින් එකෙක් දාහකින් එකෙක් Producer Meril Albert
2 4541980 අපි දෙදෙනා අපි දෙදෙනා Producer Meril Albert

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play