Vishwajith Karunarathna

Vishwajith Karunarathna

විශ්වජිත් කරුණාරත්න

59.74% · 1,243 votes
Rate this artist

Summary

NameVishwajith Karunarathna
Sinhala Nameවිශ්වජිත් කරුණාරත්න

Biography

ප්‍රංශයේ නීස් නුවර ඊයේ (මැයි 20) නිමාව දුටු තෙවැනි නීස් අන්තර්ජාතික සිනමා උළෙලේදී (3rd Nice International Film Festival) විදෙස් භාෂිත සිනමාපට අංශය යටතේ පිරිනමන ලද හොඳම සිනමා කැමරාකරණය (Best Cinematography In Foreign Language Film) සඳහා වූ සම්මානයෙන් පිදුම් ලැබීමට , ප්‍රියන්ත කළුඅරච්චිගේ 'රතු සමනළ හීනයක්' (Red Butterfly Dream) සිනමාපටයේ කැමරාව මෙහෙයවූ විශ්වජිත් කරුණාරත්න (Vishwajith Karunarathne) සමත්විය.

As a Crew

Cinematographer

#Film NoYearFilm RoleDirector
1 12302016 Motor Bicycle මෝටර් සයිකලේ Cinematographer Shameera Rangana Naotunna
2 13862023 Rahas Kiyana Kandu රහස් කියන කඳු Cinematographer Jagath Manuwarna
3 13892023 Ape Principal අපේ ප්‍රින්සිපල් Cinematographer Chris Antony
4 14132024 Sihina Nelum Mal සිහින නෙළුම් මල් Cinematographer Shameera Rangana Naotunna
5 14152024 Passport පාස්පෝට් Cinematographer Chris Antony
6 14532026 Malaki Duwe Numba මලකි දුවේ නුඹ Cinematographer Kalpana Ariyawansha
7 14542026 Father ෆාදර් Cinematographer Chaminda Jayasuriya

Upcoming Films

#Film RoleDirector
1 Muruga Sanniya මුරුග සන්නිය Cinematographer Jagath Manuwarna
2 Rathu Samanala Heenayak රතු සමනල හීනයක් Cinematographer Priyantha Kaluarachchi