විශ්වජිත් කරුණාරත්න

විශ්වජිත් කරුණාරත්න

Full Name: Vishwajith Karunarathna
59.74% · 1,243 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමවිශ්වජිත් කරුණාරත්න
සම්පූර්ණ නමVishwajith Karunarathna

චරිතාපදානය

ප්‍රංශයේ නීස් නුවර ඊයේ (මැයි 20) නිමාව දුටු තෙවැනි නීස් අන්තර්ජාතික සිනමා උළෙලේදී (3rd Nice International Film Festival) විදෙස් භාෂිත සිනමාපට අංශය යටතේ පිරිනමන ලද හොඳම සිනමා කැමරාකරණය (Best Cinematography In Foreign Language Film) සඳහා වූ සම්මානයෙන් පිදුම් ලැබීමට , ප්‍රියන්ත කළුඅරච්චිගේ 'රතු සමනළ හීනයක්' (Red Butterfly Dream) සිනමාපටයේ කැමරාව මෙහෙයවූ විශ්වජිත් කරුණාරත්න (Vishwajith Karunarathne) සමත්විය.

කාර්ය මණ්ඩලයෙන්

Cinematographer

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 12302016 මෝටර් සයිකලේ මෝටර් සයිකලේ Cinematographer Shameera Rangana Naotunna
2 13862023 රහස් කියන කඳු රහස් කියන කඳු Cinematographer Jagath Manuwarna
3 13892023 අපේ ප්‍රින්සිපල් අපේ ප්‍රින්සිපල් Cinematographer Chris Antony
4 14132024 සිහින නෙළුම් මල් සිහින නෙළුම් මල් Cinematographer Shameera Rangana Naotunna
5 14152024 පාස්පෝට් පාස්පෝට් Cinematographer Chris Antony
6 14532026 මලකි දුවේ නුඹ මලකි දුවේ නුඹ Cinematographer Kalpana Ariyawansha
7 14542026 ෆාදර් ෆාදර් Cinematographer Chaminda Jayasuriya

ඉදිරියේදී තිරගත වන චිත්‍රපට

#චිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 මුරුග සන්නිය මුරුග සන්නිය Cinematographer Jagath Manuwarna
2 රතු සමනල හීනයක් රතු සමනල හීනයක් Cinematographer Priyantha Kaluarachchi

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play