තොරතුරුකතාවගීතඡායාරූපVIDEOS
Siriyalatha / සිරියලතා
[ Black & White 35mm ]
චිත්‍රපට අංකය : 43
නිකුත් වූ දිනය : 1957-06-27
60.823004462072
61% |   2017  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
සාරාංශය

Siriyalatha / සිරියලතා
චිත්‍රපට අංකය : 43
නිකුත් වූ දිනය : 1957-06-27
වර්ණමානය : Black & White
වීඩියෝ නිමැවුම : 35mm
වර්ගය :
සමාගම : Jayaruk Production
ප්‍රධාන නළුවා : හර්බට් එම්. සෙනෙවිරත්න
ප්‍රධාන නිළිය : රුක්මනී දේවි
අධ්‍යක්ෂණය : S.S. Rajan
නිෂ්පාදනය : එඩී ජයමාන්න

පූර්ව ප්‍රචාරක පටය


 
විස්තරය

ගීත පොත් – ඇම්. කේ. පොන්නයියා පිල්ලේ
ග්‍රැමෆෝන් තැටි - හිස් මාස්ටර් වොයිස් / තැටි අංක ඩබ්ලිව් එන් 602 සිට ඩබ්ලිව් එන් 606 දක්වා

සිරියලතා නිශ්පාදනය කිරීම සඳහා ණය මුදලක් ලබාගත්තේ ඔවුන් පදිංචිව සිටි ජයරුක් නිවස උගසට තැබීමෙනි. චිත්‍රපටය ප්‍රදර්ශනය වීමෙන් ලබන ආදායමින් එම ණය ගෙවා දැමීම ඔවුන්ගේ අභිප්‍රායය විය. එඩී රුක්මනී සිංහල සිනමාව කෙරෙහි පැවති භක්තිය හා කැපවීම එයින්ම පැහැදිලිය. එහෙත් සිරියලතා සාර්ථක ආදායම් ලබමින් තිබියදී සිනමාහල් වලින් ඉවත් කෙරින. මේ නිසා ඔවුනට තමන් වෙහෙස මහන්සි වී ගොඩනගා ගත් නිවස ඔවුන්ට අහිමි වීම ඛේදජනකය. මෙහි සත්‍යතාවය හෙලිදරව් කිරීම කාලෝචිත නොවේ. සිරිසේන විමලවීරයන්ට නව ජීවන චිත්‍රාගාරය අහිමි වූයේද මේ අයුරිනි.
 
නළු නිළි කැල

හර්බට් එම්. සෙනෙවිරත්න
සිරිමාන රිටිගල
රුක්මනී දේවි
සිරියලතා හා සිරියාවතී
එඩී ජයමාන්න
කොරනිස්
මාක් සමරනායක
වික්ටර් ගුණසේකර
S.D. Elisabeth
විජේසූරිය මහත්මිය
Stanley Mallawarachchi
ජුලියස් තෙන්නකෝන්
Helan Rudrygo
සිරියලතා බාල කාලය
Vinoda Rasanjali
රිටිගල දිසා මැතිනිය
මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
S.S. Rajan
නිෂ්පාදනය
රුක්මනී දේවි
නිෂ්පාදනය
එඩී ජයමාන්න
කතාව
W.A.B. De Silva
තිර රචනය
W.A.B. De Silva
සංගීත අධ්‍යක්ෂණය
R. Muththusami
දෙබස්
W.A.B. De Silva

අමතර ශිල්පින්

ගීත පොත්
M.K. Ponnaiya Pille
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS