Weera Putha

Weera Putha

වීර පුතා

Colour Yet to be released

Yet to be released

59.58% · 1,296 votes
Rate this film

Summary

NameWeera Putha / වීර පුතා
Release StatusYet to be released
ColorimeterColour
Movie GroupSinhala
CategoryAction
Main Actress: Sheshadri Priyasad Director: Sunil Aruna Weerasiri

Description

වීර පුතා අනෙක් සිනමාපටය යි. සුනිල් අරුණ වීරසිරිගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය වූ එය ඔහුගේ සිව්වැනි සිනමා නිෂ්පාදනය යි. ටිකිරි සුවඳ සුනිල්ගේ පළමු අධ්‍යක්ෂණය වූ අතර එය ඔහුගේ නිෂ්පාදනයන් වූ සැපට දුකට සනී සහ ක්ලීන් අවුට් චිත්‍රපටවලට පෙර අනෙක් නිෂ්පාදනයන් අතර වේ. ඇන්ටන් ජූඩ් අවසන්වරට රඟපෑ සිනමාපටය වන වීරපුතාහි මේ වන විට රංගනයෙන් ඉවත්ව සිටින ශේෂාද්‍රි දැකබලා ගත හැකිය. ලකී ඩයස්, කුමාර තිරිමාදුර, නිරෝෂන් විජේසිංහ, අංජුලා රාජපක්ෂ වීර පුතාහි සෙසු චරිත රංගනයේ යෙදෙයි.

Cast

Crew