Wisurunu Mal Pethi

Wisurunu Mal Pethi

විසුරුණු මල් පෙති

Colour 35 mm Yet to be released

Yet to be released

60.52% · 2,245 votes
Rate this film

Summary

NameWisurunu Mal Pethi / විසුරුණු මල් පෙති
Release StatusYet to be released
ColorimeterColour
Video Format35 mm
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Shanaka Liyanage Main Actress: Menaka Chathurangi Director: Niroshan Devapriya Producer: Yamuna Devapriya Producer: R.G. Ananda

Description

‘විසුරු&# 3499;ු මල්’ මේ වන විට සියලු වැඩ හමාර කර ප්‍රදර්ශන යට සූදානම් කර ඇති චිත්‍රපටය කි. නිරෝෂන් දේවප්‍රිය එහි අධ්‍යක්ෂව රයා මෙන්ම තිර රචකයා ද වෙයි.

සනත් ගුණතිලක, රොජර් සෙනෙවිරතš 0;න, සනෝජා බිබිලේ, කුªසුම් රේණු, රෙබෙකා නිර්මලී, අනුර බණ්ඩාර රාජගුරු, කිංස්ලි ලෝස්, චතුර පෙරේරා, ජනේෂ් සිල්වා, නන්දන හෙට්ටිආරŜ 8;්චි, සජීව මල්මාලආරŜ 8;්චි, සුනෙත් මැල්සිරිŞ 8;ුර, චන්ද්‍රික ා හෙට්ටිආරŜ 8;්චි, ස්වර්ණා රත්නායක, සුදත් රෝහණ, සිසිල් ජනකාන්ත, රනිල් කොතලාවල, විෂුද්‍යා මල්ෂා, ශොහාන් ශාරුක්, නිපුන දෙනුවන්, අංජු ශිරෝමි සමඟ හඳුන්වා දෙන ශානක ලියනගේ හා මේනකා චතුරංගි පීරිස් මෙහි රඟති.

සහාය අධ්‍යක්ෂණ යෙන් ලෙස්ලි සිරිවර්ධŞ 5; ද, කැමරා අධ්‍යක්ෂණ යෙන් දිනේෂ් කුමාර ද, සංස්කරණයŢ 5;න් එම්. එස්. අලිමාන් ද, වේශ නිරූපණයෙŞ 5;් ප්‍රියංක තිලක් රත්නායක ද, සහාය වේශ නිරූපණයෙŞ 5;් රංග අමල් ජයකොඩි ද, සංගීත අධ්‍යක්ෂණ යෙන් ටිරෝන් පෙරේරා ද, (හඳුන්වා දෙන) නිෂ්පාදන කළමනාකරණş 4;ෙන් සුනෙත් මැල්සිරිŞ 8;ුර ද, කලා අධ්‍යක්ෂණ යෙන් සම්පත් හේවාපැලැŞ 5;්දගේ ද, සහාය කලා අධ්‍යක්ෂණ යෙන් මිහිඳු සේනාධීර ද මෙයට දායකව සිටිති. මෙහි නිෂ්පාදනş 4; යමුනා දේවප්‍රිය සහ ආර්. ජී. ආනන්දගෙනš 8;.

ඇයගේ නම රශ්මි. ධනවත් පවුලක එකම දියණිය. රශ්මි තවමත් පාසල් ශිෂ්‍යාවක්. රශ්මිට ඉන්නවා මිතුරියක්. ඇය මධුරි. රශ්මියි මධුරියි කියන්නේ හරියට ඉඳිකට්ටයි නූලයි වගේ. ඒතරම්ම මිතුරුයි. ඔවුන් දෙදෙනා දිනෙක ගමනක් ගොසින් එමින් සිටිනවා.

වේගය පාලනය කරගත නොහැකි මෝටර් බයිසිල්කරුවෙක් රශ්මිගේ ඇඟේ ගෑවී නොගෑවි ගමන් කරන්නේ ඇයව ද බියපත් කරමින්. තම බයිසිකලය පාලනය කරගත නොහැකිව එකී කරුණයා බිම ඇද වැටෙනවා.

ඒක දැකල රශ්මියි මධුරිටයි හරිම හිනා. තරුණයාට හරිමි අප්සට්. ඒත් ඒ වගක් නොපෙන්වා ඔහු එතැනින් පිටත් වෙනවා. තවත් දවසක රශ්මි හදිසියේම අර තරුණයාව දකිනවා. ඔහු වෘත්තියෙන් මෝටර් බයිසිකල් අලුත්වැඩියා කරන්නෙක්.

රශ්මිව දැකලා කලබල වන තරුණයා අසල ඇති පුටුුවක වාඩි වෙන්නට ගොස් මෝටර් සයිකලයකුත් පෙරළගෙන දෙවැනි වතාවටත් බිම ඇද වැටෙනවා. එවලෙත් රශ්මිට බකස් ගාලා හිනා යනවා. ඉන් කෝපාවිෂ්ට වන තරුණයා රශ්මිට නොසෑහෙන්න බැණ වදිනවා.

ගෙදර යන රශ්මිට නිතරම මතකයට නැගෙන්නේ අර තරුණයාව. තමන්ට බැන වැදුණු අන්දම රශ්මිට මැවි මැවී පෙනෙනවා. මේ අතර ඇයට එම තරුණයා කෙරෙහි ආදරයක් ද ඇති වෙනවා. රශ්මිට දැන් ඕනෑ අර තරුණයාව මුණ ගැහෙන්න. ඇය කරන්නේ තම පියාට කියලා බයිසිකලයක් මිලදී ගන්න එක.

එහි වයර් ගලවා දමන රශ්මි තරුණයාව සොයාගෙන යනවා. ඒ සියලු අවස්ථාවන්ගෙන් ප්‍රයෝජනයට ගන්නා රශ්මි තරුණයාට වඩාත් ළං වන්නේ ආදරණීය බැඳීමක් ද තනාගෙන.

අවසනදී ඔවුන් පෙම්වතුන් වෙනවා. මධුරිගේ මාර්ගයෙන් රශ්මිගේ ප්‍රේම සම්බන්ධය දැනගන්නා ඇගේ පියා දණ්ඩෙන් පහර කෑ නාගයකු සේ කෝපාවිෂ්ට වෙනවා. ඔහු තම මලණුවන් සමඟ රශ්මිව පැහැරගෙන ගොස් සඟවා තබනවා. ඇගේ අතුරුදන්වීම නිසා තරුණයා පත් වන්නේ මහත් වූ අසහනකාරී තත්ත්වයකට.

ඔහුට රශ්මිව නිරන්තරයෙන් සිහි වෙනවා. අවසනදී තරුණයාට රශ්මිව හමුවන්නේ නොසිතු තැනකදී. ඒ වන විට රශ්මි මවක්. තම පෙර පෙම්වතාව දකින රශ්මි මහත් වූ කම්පනයට පත් වෙනවා. ඒ ඔහුට පියවි සිහියක් නොමැති නිසා.

Cast

Crew

Other Crew