සාරාංශය
Prashani Perera
ප්‍රශානි පෙරේරා
57.285873192436
57% |   899  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Prashani Perera ප්‍රශානි පෙරේරා
Prashani Perera


Facebook Page
සම්මාන

 
තිරගත වූ චිත්‍රපට


තිරයේ සාමාජිකයෙක් ලෙස

1යාළු මාළු යාළු 2
ප්‍රධාන නිළිය
2018
ජීවදත්ත

ප්‍රශානි පෙරේරා කියන්නෙත් කෙටි කාලයක් තුළ නාලන් මෙන්ඩිස්, ලකී ඩයස්, මාලනී ෆොන්සේකා වගේ ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරුන් රැසකගේ යටතේ රංගනයට අවස්ථාවල ලබපු නිළියක්. එවකට ජනප්‍රිය මෙගා ටෙලි නාට්‍යයක් වුණා “වසූදා” ටෙලි නාට්‍යයේ  වසුදා ගේ වැඩිමහල් දියණියගේ චරිතය රඟ පෑ මේධා ජයරත්න ඉවත්ව යාමත් සමග ප්‍රශානි පෙරේරාට එම චරිතය රඟපෑමට අවස්ථාව ලැබුණා. මේ හරහා ඇය සුවිශාල ජනප්‍රියත්වයකට පත් වුණා. නමුත් ඇයත් විවාහයෙන් පසුව රංගනයට සමු දෙන්න තීරණය කළා. ඉන් පසුව ඉතා මෑතකදී ඇය එක චිත්‍රපටයක රඟපෑවත් එම චිත්‍රපටය එතරම් ජනප්‍රියත්වයට පත් වුණේ නෑ.

 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS