INFOPLOT
Sathutai Kirula Ape / සතුටයි කිරුළ අපේ
[ Colour 35 mm ]
Film No : 874
Released Date : 1998-04-03
62.417840375587
62% |   1704  Vote(s) | Vote Here
1 2 3 4 5
 
PLOT

ධනවත් ව්යාපාරිකයකු වන ක්ලෙමන්ට් සේනානායකට ෂේන් හා කාවින්ද යනුවෙන් පුතුන් දෙදෙනෙකි. මවගේ මරණයෙන් පසු ඔවුන් හැදි වැඩෙන්නේ එතෙරය. තරැණ වියට එළැඹුණු ඔවුන් දෙදෙනා යළි සිය රට එනවිට පියා ක්ලෙමන්ට් සේනානායක ඩැල්රීන් නැමැති ලාබාල ස්ත්රියක් විචාහ කොටගෙනය, ඇය සැමියාගේ මුල් විවාහයේ පුතුන් සිය කායික අවශ්යයතා උදෙසා පොළඹවා ගැනීමට පෙළඹෙයි. කාවින්ද ගේ පෙම්වතිය මිමි, ප්රයෝගයෙන් ශේන්ට විවාහ කරදීමට ඩැල්රින් කටයුතු කරයි. කාවින්ද කලකිරී නිවසින් පිටවෙයි. මේ අතර ක්ලෙමන්ට්ගේ සතුරු පිරිසක් ඔහුද, ඩැලිරින්, ෂේන් හා මිමී ද පැහැර ගෙන යති. ඔවුන්ට සහායට එන්නේ කාවින්දය. සතුරු වෙඩි පහරකින් ෂේන් මිය යයි. ඔහු මිය යන්නේ මිමි කාවින්දට භාර කරමිනි.
 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS