INFOPLOTPHOTOS
Bahuchithawadiya / බහුචිතවාදියා
[ Colour 35mm ]
Not Yet Released
58.562148116068
59% |   2309  Vote(s) | Vote Here
1 2 3 4 5
 
PLOT

ගමන් වාර අතරතුරදී සසිතට විවිධාකාරයේ පුද්ගලයින් රැසකුත් හමු වෙනවා. ඔවුන් අතරින් කිහිප දෙනෙකුව සසිත පෞද්ගලිකවත් ඇසුරු කරනවා. ඔහුගේ හොඳම යාළුවත් එහෙම කෙනෙක්. නම නිර්මලා.
 
මැද පෙරදිගත් ඔහුට මිතුරියක් ඉන්නවා. ඇය කාන්ති. බලාගෙන ගියාම සසිත වැඩිපුරම ඇසුරු කරන්නේ කාන්තාවන්. මේ අය හැරුණු කොට ඔහුට තවත් සමීපතම තැනැත්තියක් ඉන්නවා.
 
තාරුණ්‍යයේ පසුවන ඔහු නමින් සසිත. ටිකක් අමුතු පුද්ගලයෙකි. උගත්කම අතිනුත් සසිත හිටියේ පහළ. ඔය අතරතුරදී තමයි ඔහුට එක්තරා පෞද්ගලික ආයතනයක රැකියාවක් ලැබෙන්නේ.
 
අන්තර්ජාලය හරහා බඩු භාණ්ඩ බෙදාදීමයි මෙම ආයතනය මඟින් සිදු කරන්නේ. ඒ ඒ අදාළ ලිපිනයන්ට එම භාණ්ඩ ගෙනි යන්නේ සසිත. ඔහු තම කාර්යය මැනවින් ඉටු කරනවා.
 
ඒ ගමන් වාර අතරතුරදී සසිතට විවිධාකාරයේ පුද්ගලයින් රැසකුත් හමු වෙනවා. ඔවුන් අතරින් කිහිප දෙනෙකුව සසිත පෞද්ගලිකවත් ඇසුරු කරනවා. ඔහුගේ හොඳම යාළුවත් එහෙම කෙනෙක්. නම නිර්මලා.
 
මැද පෙරදිගත් ඔහුට මිතුරියක් ඉන්නවා. ඇය කාන්ති. බලාගෙන ගියාම සසිත වැඩිපුරම ඇසුරු කරන්නේ කාන්තාවන්. මේ අය හැරුණු කොට ඔහුට තවත් සමීපතම තැනැත්තියක් ඉන්නවා. ඇය තමයි කාංචනා. කාංචනා කියන්නේ සසිතගේ පෙම්වතිය. මේ මේ අය අතරේ ඔහු ගෙනි යන්නේ අමුතුම ජීවිතයක්. සසිතට අවශ්‍යයි ඉක්නට රට හැර යන්න. එය කෙලෙස සිදු වේවි ද.
 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS