විස්තරය
ආරම්භක සිනමා ශාලා:
ගාමිණී, සැපයර් (මංගල දර්ශනය) මානෙල් - මොරටුව, ජයමිණි – පානදුර, රත්නාවලී – ජාඇල, රාජ් – මීගමුව, නිව් මිනර්වා - කළුතර, ජයන්තා - ගම්පහ, වෙම්බ්ලි - මහනුවර, අනුර – අම්බලන්ගොඩ, නීලා - දංකොටුව, සමන්තා - දෙමටගොඩ, ප්‍රින්ස් - ගාල්ල, නිව් සිනමා - කුරුණෑගල, ක්වින්ලන් – නුගේගොඩ, ඇස්. කේ. සිනමා - මාතර, ඡායා - කෑගල්ල, අනූෂා - මහරගම, සමුද්‍රා - වත්තල, ජෝති - රත්නපුර, විජේන්ද්‍ර – අනුරාධපුරය.