තොරතුරුකතාවඡායාරූප
Bahuchithawadiya / බහුචිතවාදියා
[ Colour Digital ]
චිත්‍රපට අංකය : 1426
නිකුත් වූ දිනය : 2025-05-30
58.577281191806
59% |   2685  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
සාරාංශය

Bahuchithawadiya / බහුචිතවාදියා
චිත්‍රපට අංකය : 1426
නිකුත් වූ දිනය : 2025-05-30
වර්ණමානය : Colour
වීඩියෝ නිමැවුම : Digital
වර්ගය :
කාලය : 90 Mins
සමාගම : Asia Digital Entertainment
ප්‍රධාන නළුවා : ලක්ෂ්මන් මෙන්ඩිස්
ප්‍රධාන නිළිය : වීනා ජයකොඩි
අධ්‍යක්ෂණය : Malaka Dewapriya
නිෂ්පාදනය : Malaka Dewapriya

පූර්ව ප්‍රචාරක පටය


සම්මාන

   FOR THE FILM

1Best Film - Cinema of Tomorrow
5වන දෙරණ සිනමා සම්මාන 2017
 
විස්තරය

සිංහල භාෂාවේ “බහු” යන්නෙන් අදහස් වන්නේ “බොහෝ” හෝ “පැති කිහිපයක්” යන්නයි. “චිත” යන්නෙන් අදහස් වන්නේ “සිත” හෝ “සංකල්ප” යන්නයි.

“බහුචිතවාදියා” යන්න සරලව “සිත කිහිපයක් ඇති පුද්ගලයෙකු” හෝ “එකම මතයක නොනැවතී සිටින පුද්ගලයෙකු” ලෙස අර්ථ දැක්විය හැක. වෙනත් ලෙස කිවහොත්, එය “තීරණයකට නොපැමිණෙන සිතක්” ලෙසද පැහැදිලි කළ හැක.

“බහුචිතවාදියා” යන පදය ශ්‍රී ලංකාවේ වර්තමාන සමාජයේ තරුණ පරපුරේ ස්වභාවය නිරූපණය කිරීම සඳහා සංකල්පිත කර ඇති පදයකි.

 
නළු නිළි කැල

වීනා ජයකොඩි
අයිරාංගනී
Sulochana Withana Arachchi
නිර්මලා
Kalana Gunasekara
සසිත
Nilmini Buwaneka
සසිතගේ සහෝදරිය
Geetha Alahakoon
කාංචනා
Samanalee Fonseka
කුමාරි
දමිතා අබේරත්න
කාන්ති
ඔමාලි රාධිකා
සමාධි
Rajitha Hewathanthrige
සසිතගේ යාළුවා
මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
Malaka Dewapriya
නිෂ්පාදනය
Malaka Dewapriya
කැමරාකරණය
Chinthaka Somakeerthi
සංස්කරණය
Harsha Disanayaka
අංග රචනය
Suresh Harshajeewa
සංගීත අධ්‍යක්ෂණය
චිත්‍රාල් සෝමපාල

අමතර ශිල්පින්

සහාය අධ්‍යක්ෂණය
W. Raveendra
සහාය අධ්‍යක්ෂණය
වර්මන් අබේසිංහ
නිෂ්පාදන කළමනාකරු
Rohana Warnakulasooriya
ඇඳුම් නිර්මාණය
Sanjeewa Karunarathna
නිශ්චල චායාරූප
Jayantha Dharmawardana
ශබ්ද නිර්මාණය
Sashika Ruwan
වර්ණ සංයෝජනය
Mega Kavinda Kolambage
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS