තොරතුරුඡායාරූප
Kolamba Sanniya Returns / කොළඹ සන්නිය රිටර්න්ස්
[ Colour ]
චිත්‍රපට අංකය : 1281
නිකුත් වූ දිනය : 2018-09-21
37.362917623055
37% |   3921  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
සාරාංශය

Kolamba Sanniya Returns / කොළඹ සන්නිය රිටර්න්ස්
චිත්‍රපට අංකය : 1281
නිකුත් වූ දිනය : 2018-09-21
වර්ණමානය : Colour
වර්ගය :
ප්‍රධාන නළුවා : සරත් කොතලාවල
ප්‍රධාන නිළිය : Menaka Maduwanthi
අධ්‍යක්ෂණය : Harsha Udakanda
නිෂ්පාදනය : ශ්‍රීමාල දිල්ශාන්
නිෂ්පාදනය : Sahan Abeywardane

කාලරාමුව

පූර්ව ප්‍රචාරක පටය


 
විස්තරය

හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කරන ඔහුගේ තෙවැනි සිනමාපටය වූ කොළඹ සන්නිය රිටන්ස් හි මූලික වැඩ කටයුතු පසුගියදා අරඹන ලදී. මනික් සාන්ද්‍රසාගර අධ්‍යක්ෂණය කළ කොළඹ සන්නිය සිනමාපටය ඇසුරෙන් නිර්මාණය වන මෙය ෂර්මාල් ඩිල්ෂාන් සහ සහන් අබේවර්ධනගේ නිෂ්පාදනයකි.
 
සරත් කොතලාවල, සැනෙට් දික්කුඹුර, රජිත හිරාන්, කුමුදිනි අධිකාරි, බොනිෆස් ජයශාන්ත, රසිකා නිමාලි, අශිකා මතසිංහ, ගයත්‍රි කාන්චනමාලා, රොහාන් විජේසිංහ මෙහි චරිත මවති. සුගන්ධ ජනප්‍රසාද්ගේ සහය අධ්‍යක්ෂණයකි. ප්‍රබෝධ සෙනරත් කලා අධ්‍යක්ෂවරයාය. තිවංක අමරසිරිගේ සංස්කරණයකි. හර්ෂ අධ්‍යක්ෂණය කළ ෆේස් ටු ෆේස් සිනමාපටයේ විශේෂ දර්ශනයක් ඉකුත්දා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පැවැත්විණ. එයට ඉහළ ප්‍රතිචාර ලැබුණු වග වාර්තා විය.
 
කොළඹ සන්නිය මුල් චිත්‍රපටය 1975 වසරේදී තිරගත වූ අතර එය එකල ඉමහත් ජනප්‍රසාදයට පත් වූ අතර විචාරකයන්ගේ ද අවධානය දිනා ගැනීමට සමත් විය.

sarasaviya
 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
Harsha Udakanda
නිෂ්පාදනය
Sahan Abeywardane
කතාව
Harsha Udakanda
තිර රචනය
Harsha Udakanda
කැමරාකරණය
Janith Gunasekara
කලා අධ්‍යක්ෂණය
සම්පත් බුලත්සිංහල
සංගීත අධ්‍යක්ෂණය
ගයාන් උඩවත්ත

අමතර ශිල්පින්

සහාය අධ්‍යක්ෂණය
සුගන්ධ ජනප්‍රසාද්
නිෂ්පාදන කළමනාකරු
නිමල්ක මදුශංක
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS