තොරතුරු
Saddha / සද්ධා
[ Colour ]
තිරගත වීමට නියමිතයි
59.074074074074
59% |   1080  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
සාරාංශය

Saddha / සද්ධා
තිරගත වීමට නියමිතයි
වර්ණමානය : Colour
වර්ගය :
ප්‍රධාන නළුවා : Chandika Nanayakkara
අධ්‍යක්ෂණය : Senaka Wijesinghe
නිෂ්පාදනය : සතාශිවම් සුදාගර්
නිෂ්පාදනය : රසික සාලින්ද රත්නායක

කාලරාමුව

 
විස්තරය

සේනක විජේසිංහ අධ්‍යක්ෂණය කරන තවත් සිනමාපටයක මුහුරත් උලෙළක් පසුගියදා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්විණ. සද්ධා යනුවෙන් නම් කොට ඇති එය සටන් කලාව හා සබැඳි සිනමාපටයකි. රසික ශාලින්ද රත්නයක සහ සතාසිවම් සුදාගර් නිෂ්පාදනය කරනු ලබන සද්ධා, චාමර ප්‍රසන්න කොඩිතුවක්කුගේ තිර රචනයකි. චන්දික නානායක්කාර, නිමල් පල්ලේවත්ත, නිරෝෂන් ඉලේපෙරුම, කුමාර වඳුරැස්ස, තාර්යා කෙනඩි, ඩිෂ්නි රාජපක්ෂ, ආනන්ද සෝමසිරි, රවී චන්ද්‍රසිරි මෙහි චරිත මවති. ලාල් ඩයස් කැමරාව මෙහෙයවයි. නිලන්ත පෙරේරා සහාය අධ්‍යක්ෂවරයාය. ශාන් ඉන්දිකගේ අංග රචනයකි. නිශාන්ත කුමාර කලා අධ්‍යක්ෂවරයාය. චූලා මෙන්ඩිස් නිෂ්පාදන කළමනාකරුය. චාමිකර පෙරේරා සංගීත අධ්‍යක්ෂණය සිදු කරන අතර නිශ්චල ඡායාරූප ධම්මික පතිරත්නගෙනි.

 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
Senaka Wijesinghe
කැමරාකරණය
ලාල් ඩයස්
කලා අධ්‍යක්ෂණය
නිශාන්ත කුමාර
අංග රචනය
ශාන් ඉන්දික
සංගීත අධ්‍යක්ෂණය
චාමිකර පෙරේරා

අමතර ශිල්පින්

සහාය අධ්‍යක්ෂණය
Nilantha Perera
නිශ්චල චායාරූප
Dammika Pathirathne
නිෂ්පාදන සම්බන්ධිකාරක
චුලා මෙන්ඩිස්
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS