INFOPHOTOS
Aale Corona / ආලේ කොරෝනා
[ Colour 35mm ]
Film No : 1323
Released Date : 2021-01-07
58.631436314363
59% |   1476  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
SUMMARY

Aale Corona / ආලේ කොරෝනා
Film No : 1323
Released Date : 2021-01-07
Colorimeter : Colour
Video Format : 35mm
Category :
Main Actor : Jehan Appuhami
Main Actress : Dishni Rajapaksha
Director : Sanjaya Nirmal
Producer : Udara Palliyaguruge

TRAILER


 
DESCRIPTION

ආලේ කොරෝනා සුව නොවන ආදරයක් නම් තේමාවෙන් කොරෝනා වසංගතය පසුබිම් කොට නිමවූ සිනමා නිර්මාණය ජනවාරි 07 වැනිදා සිට තිරගත කෙරේ.
 
යු .ඒ පල්ලියගුරු නිෂ්පාදනය කළ ආලේ කොරෝනා චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සංජය නිර්මාල්ගෙනි. ජෙහාන් අප්පුහාමි හා ඩිෂ්නි රාජපක්ෂ ප්‍රධාන චරිතවලින් දායක වී ඇති අතර වසන්ත විට්ටච්චි, දීපානි සිල්වා, බුද්ධික ජයරත්න යන අයද සහය රංගනයෙන් ද ආලේ කොරෝනා වර්ණවත් කොට ඇත.
 
තාත්වික ශෛලියට අයත් ආලේ කොරෝනා ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට නවමු සිනමා අත්දැකීමක් ගෙන එනු ඇතැයි විශ්වාස කළ හැකිය. විශේෂයෙන් කොරෝනා උවදුර හමුවේ සමස්ත ආර්ථිකයත් සිනමා කර්මාන්තයත් බිඳවැටුණු මොහොතක ලංකාවේ නිෂ්පාදනය වූ පළමු චිත්‍රපටය වන ආලේ කොරෝනා තුළින් කොරෝනා කාලය තුළ තනිවූ අසම්මත යුවළක් හා ඔවුන්ගේ අපූර්වතම දින 42ක කාල පරිච්චේදයත් සමාජ හා ආර්ථිකමය ගැටලු අර්බුද හමුවේ ජීවීත සටන මෙහෙයවූ අත්දැකීම් රැසකුත් නිරූපණය කෙරේ.
 
යු .ඒ පල්ලියගුරු තිර රචනය කළ ආලේ කොරෝනා චිත්‍රපටයේ RAP සංගීත ගායනයෙන් FIL -T R  අදිශ බීට්ස් හා රොක් ගායනයෙන් සෙනෙත් දයන්ත දායක වෙති.
 
CAST


OTHER CREW

Production Designer
Udara Palliyaguruge
Assistant Director
Mahesh Uyanwatta
Assistant Director
Lahiru Prasanga
Production Manager
Praveen Wesley
Assistant Makeup
Damith Waragoda
Colour Mixing
Indika Suraweera
 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS