තොරතුරු
Rider / රයිඩර්
[ Colour Digital ]
චිත්‍රපට අංකය : 1376
නිකුත් වූ දිනය : 2023-12-15
44.322033898305
44% |   236  Vote(s) | Vote Here
1 2 3 4 5
 
රජිත හිරාන් අධ්‍යක්ෂණය කල පළමු චිත්‍රපටය.
 
සාරාංශය

Rider / රයිඩර්
චිත්‍රපට අංකය : 1376
නිකුත් වූ දිනය : 2023-12-15
වර්ණමානය : Colour
වීඩියෝ නිමැවුම : Digital
වර්ගය :
සමාගම : ARC Cinema
ප්‍රධාන නළුවා : රොෂාන් රණවන
ප්‍රධාන නිළිය : Dasuni Senethma
අධ්‍යක්ෂණය : Rajitha Hiran Chamikara
නිෂ්පාදනය : Indunil Creations

පූර්ව ප්‍රචාරක පටය


 
විස්තරය

Rider යනු 2023 ශ්‍රී ලාංකේය ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර එය රාජිත හිරාන් විසින් අධ්‍යක්ෂණය කරන ප්‍රථම චිත්‍රපටය වන  අතර ඉඳුනිල් ක්‍රියේෂන්ස් වෙනුවෙන් අනුෂ්කා  ඉඳුනිල් විසින් නිෂ්පාදනය කරන ලදී. මෙහි ප්‍රධාන චරිතය සඳහා රොෂාන් රණවන රංගනයෙන් දායක වන අතර අනුජ් රණසිංහ, සනත් ගුණතිලක, චිලී තිලංක සහ සරත් කුලංග සහය චරිත නිරූපණය කරති.
 
මෙම චිත්‍රපටය 2023 දෙසැම්බර් 15 වන දින "සැවෝයි සිනමා උළෙල 2023" අතරතුර EAP සිනමාහල්වල නිකුත් කරන ලදී.
 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
Rajitha Hiran Chamikara
නිෂ්පාදනය
Indunil Creations
කැමරාකරණය
Sujith Nishantha
සංස්කරණය
Thanushka Kahandawala
සංගීත අධ්‍යක්ෂණය
Heshan Kuruppu
සංගීත අධ්‍යක්ෂණය
Chamika Samarasinghe
සංගීත අධ්‍යක්ෂණය
Sasindu Diluranga
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS