A Level

A Level

A ලෙවල්

Colour

Film No: 1267  ·  Released: 18 Dec 2017

58.56% · 2,061 votes
Rate this film

Summary

NameA Level / A ලෙවල්
Film No1267
Released Date18 Dec 2017
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Jayalath Manorathne Main Actress: Chandani Seneviratne Director: Rohan Perera

Trailer

National Awards

For Artists

1 Best Supporting Actress 6th Derana Film Awards 2018 - 2018 Umali Thilakarathna
2 Best Jury Mention 6th Derana Film Awards 2018 - 2018 Sachira Wijesinghe
3 Best Jury Mention 6th Derana Film Awards 2018 - 2018 Lahiruka Ekanayake
4 Best Supporting Actress 3rd Hiru Golden Film Awards 2018 - 2018 Umali Thilakarathna
5 Certificate 3rd Hiru Golden Film Awards 2018 - 2018 Lahiruka Ekanayake
6 Merit Award 34th Sarasaviya Awards - 2018 - 2 - 2018 Keshali Rajapakshe

අනුත්තර, අශාන්, යොමාල් ඇතුලු හැමෝගේම බලාපෝරොත්තුව සමාන්‍ය පෙළ ඉතා හොදින්ම සමත් වූ ලෙසින්ම උසස් පෙළද සමත්වී විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමයි. අනුත්තරට හිටියේ අම්මාවිතරයි. පාසලේ හැමෝම වාගේ ඔහුගේ යාලුවො. උසස් පෙළට නියමිත විෂයන් හැදෑරීමට පමණක් සීමා නොවී බාහිර ක්‍රියාකාරීකම් සදහාද අනුත්තර මෙන්ම ඔහුගේ යාලුවන් යොමුවී සිටියා. අනුත්තර පාසලේ ජේෂ්ඨ ශිෂ්‍ය නායකයෙක්.මාධ්‍ය ඒකකයේ සභාපති.ඊට අමතරව පාසලේ ක්‍රිකට් කන්ඩායමද ඔහු නියෝජනය කරා.

උසස් පෙළ සදහා පාසලට අලුතින් ඇතුලුවුනු කන්ඩායමේ අහිංසාත් හිටියා. අලුතින් පාසලට ඇතුලුවුනු පිරිමි ළමයි කෙසේ වෙතත් ගැහැණු ළමයි ගැනනම් විශේෂ උනන්දුවක් ඇතිවී තිබුණා. අහිංසාට ඒ අවධානය නොවඩුව ලැබැණා. අනුත්තරට මෙන් සුන්දර වටපිටාවක් අහිංසාට කවදාවත් තිබුනේ නෑ.විභාග ප්‍රශ්න පත්‍රයෙන් එහාට ගිය ප්‍රශ්නාවලියක ඇය ගිලී සිටියා. ඒවා වරින් වර ඇගේ පාසල් ගමනද අඩාල කලා. නිතර පාසලට නොපැමිනීමත් අහිංසා ගැන අනුත්තරගේ අවධනය යොමු වෙන්න එක හේතුවක් වෙන්න ඇති.

අනිත් හැමෝම වගේ අනුත්තරලත් පාඩම් කලා. අමතර පංතිවලටද සහබාගී වණා. විනෝද චාරිකා ගියා. සොදුරු යෞවනයේ අවසන් කඩ ඉම ගෙවමින් අවුරුදු 18 සම්පූර්න වෙමින් නීත්‍යානුකූල වැඩිහිටියන් බවට පත් වුණා. විශ්වවිද්‍යාලය පේන මානයට ආවත් යෞවන ප්‍රේමය හා අඩදඔර ඔවුන්ටත් පොදු මාතෘකා වුණා. මේ හැමදේමත් එක්කම ඔවුන් විභාගයට සූදානම් වුනා. අනුත්තරලා අහිංසාලාගේ විතරක් නොව අපි හැමෝගේම උසස් පෙළ කතාව මෙහෙම වෙන්නැති. ආපහු ගිහින් එන්න හිතෙන තරමට ඒක සුන්දරයි

Cast

Crew