Adaravanthayo

Adaravanthayo

ආදරවන්තයෝ

Black & White 35mm

Film No: 185  ·  Released: 24 Nov 1968

60.17% · 2,945 votes
Rate this film

Summary

NameAdaravanthayo / ආදරවන්තයෝ
Film No185
Released Date24 Nov 1968
ColorimeterBlack & White
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
CompanyWelcut Films

National Awards

For Artists

1 Best Singer - Female 1st Gunwan Viduli Sammana Ulela 1970 - 1970 Nanda Malini
2 Best Singer - Male 6th Sarasaviya Awards - 1969 - 1969 Victor Rathnayake
3 Best Singer - Female 6th Sarasaviya Awards - 1969 - 1969 Nanda Malini

Description

මෙම චිත්‍රපටය සමඟ රජයේ චිත්‍රපට අංශය නිෂ්පාදනය කළ ‘රන්වන් කරල්’ නමැති අර්ධ වෘතාන්ත කෙටි චිත්‍රපටය පෙන්වන ලදී. එයට ඩබ්ලිව්. ඩී. අමරදේවයන් විසින් ගායනා කරන ලද ‘ආලේ බැන්ද මාගේ පනේ’ ගීතය ද ඇතුළත් විය.

1969 පැවැති 6 වන සරසවිය සම්මාන උළෙලේදී හොඳම ගායකයා (වික්ටර් රත්නායක – ‘ඈත හිමාලේ’) සහ හොඳම ගායිකාව නන්දා මාලනී ( ‘දවසක මුතුවැල් ගෙනෙනව’) සම්මාන ලැබීය.

Film No: 185 - Year: 1968

Cast

Crew

Other Crew