ආදරවන්තයෝ

ආදරවන්තයෝ

Black & White 35mm

Film No: 185  ·  Released: 24 Nov 1968

60.17% · 2,945 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමආදරවන්තයෝ
චිත්‍රපට අංකය185
තිරගත වූ දිනය24 Nov 1968
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
සමාගමWelcut Films
ප්‍රධාන නළුවා: ටෝනි රණසිංහ අධ්‍යක්ෂණය: අමරනාත් ජයතිලක නිෂ්පාදනය: D.M. Hettiarachchi නිෂ්පාදනය: Mervin Hettiarchchi

ජාතික සම්මාන

කලාකරුවන් සඳහා

1 Best Singer - Female 1st Gunwan Viduli Sammana Ulela 1970 - 1970 Nanda Malini
2 Best Singer - Male 6th Sarasaviya Awards - 1969 - 1969 Victor Rathnayake
3 Best Singer - Female 6th Sarasaviya Awards - 1969 - 1969 Nanda Malini

විස්තරය

මෙම චිත්‍රපටය සමඟ රජයේ චිත්‍රපට අංශය නිෂ්පාදනය කළ ‘රන්වන් කරල්’ නමැති අර්ධ වෘතාන්ත කෙටි චිත්‍රපටය පෙන්වන ලදී. එයට ඩබ්ලිව්. ඩී. අමරදේවයන් විසින් ගායනා කරන ලද ‘ආලේ බැන්ද මාගේ පනේ’ ගීතය ද ඇතුළත් විය.

1969 පැවැති 6 වන සරසවිය සම්මාන උළෙලේදී හොඳම ගායකයා (වික්ටර් රත්නායක – ‘ඈත හිමාලේ’) සහ හොඳම ගායිකාව නන්දා මාලනී ( ‘දවසක මුතුවැල් ගෙනෙනව’) සම්මාන ලැබීය.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play