Dharma Yuddhaya

Dharma Yuddhaya

ධර්මයුද්ධය

Colour

Film No: 1259  ·  Released: 08 Sep 2017

54.91% · 3,165 votes
Rate this film

Summary

NameDharma Yuddhaya / ධර්මයුද්ධය
Film No1259
Released Date08 Sep 2017
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
CompanyM Entertainment
Main Actor: Jackson Anthony Main Actress: Dilhani Ekanayake Director: Cheyyar Ravi Producer: The Capital Maharaja

Trailer

National Awards

For The Film

1 Blockbuster Movie of the Year 6th Derana Film Awards 2018 - 2018

For Artists

1 Best Actor 6th Derana Film Awards 2018 - 2018 Jackson Anthony
2 Best Actress 6th Derana Film Awards 2018 - 2018 Dilhani Ekanayake
3 Best Supporting Actor 6th Derana Film Awards 2018 - 2018 Kumara Thirimadura
4 Best Supporting Actor 3rd Hiru Golden Film Awards 2018 - 2018 Kumara Thirimadura
5 Certificate 3rd Hiru Golden Film Awards 2018 - 2018 Kusum Renu
6 Most Popular Child Actor 3rd Hiru Golden Film Awards 2018 - 2018 Vinumi Vansadhi
7 Best Emerging Actress 34th Sarasaviya Awards - 2018 - 2 - 2018 Thisuri Yuwanika

ස්වොත්සහයෙන් දියුණු වු ව්‍යාපාරිකයෙකු වන හරිස්චන්ද්‍ර,ප්‍රදේශයේ කාගෙත් සිත් දිනාගත් අයෙකි, සිය තරුණ බිරිඳත් දියණියන් දෙදෙනාත් තම ජීවිතයේ එකම සම්පත සේ සලකන ඔහු සිය විනෝදාංශය වන චිත්‍රපට නැරඹීමට මහත් සේ කාලය වැයකරයි

හරිස්චන්ද්‍රගේ ආදරණීය කැදැල්ලට ඇතුලු වන නන්නාඳුනන ආගන්තුකයකු නිසා ඔහුගෙත් බිරිඳගෙත් දරුවන් දෙදෙනාගේත් ජීවිත අනපේක්ෂිත සිදුවීම් මාලාවකින් වැසී යයි.

දේශපාලන බලපුළුවන්කාරණියක වන විශාකා, සිය අතුරුදහන් වු දරුවා සොයා, බලයත් නීතියත් සියතට ගන්නේ තම දේශපාලන බලය උපරිමයෙන් භාවිතා කරමිනි. සටකපට පොලිස් නිලධාරියෙකු ඇය වෙනුවෙන් පෙනී සිටී.

පිය සෙනෙහසට කොතරම් දුර යා හැකිද ? මව් සෙනෙහසට මොනතරම් දේ කළ හැකිද ? එහි හරි වැරැද්ද තීරණය කරන්නේ කවුද ? යහපත අයහපත අතර යුධ වදින මාපිය සෙනෙහස නීතිය ඉදිරියේ ජය ගනීද ?

Cast

Crew