තොරතුරුගීතඡායාරූප
Dingiri Manika / ඩිංගිරි මැණිකා
[ Black & White 35mm ]
චිත්‍රපට අංකය : 34
නිකුත් වූ දිනය : 1956-05-11
62.714203565267
63% |   1739  Vote(s) | Vote Here
1 2 3 4 5
 
ඩිංගිරි මැණිකා නවකතාව ඇසුරින්
 
සාරාංශය

Dingiri Manika / ඩිංගිරි මැණිකා
චිත්‍රපට අංකය : 34
නිකුත් වූ දිනය : 1956-05-11
වර්ණමානය : Black & White
වීඩියෝ නිමැවුම : 35mm
වර්ගය :
සමාගම : Cinemas Limited
චිත්‍රාගාරය : Studio Wahini - Madras
ප්‍රධාන නළුවා : Theja Senevirathna
ප්‍රධාන නළුවා : Sairas W. Senevirathna
ප්‍රධාන නිළිය : Wimala Wanishiya
අධ්‍යක්ෂණය : A.S.A. Saamy
නිෂ්පාදනය : S.D.S. Somarathna

පූර්ව ප්‍රචාරක පටය


 
විස්තරය

ප්‍රදර්ශනය කළ සිනමා ශාලා:
 
ගාමිණී – මරදාන, සැපයාර් – වැල්ලවත්ත, වෙම්බ්ලි - මහනුවර, ජුපිටර් – කුරුණෑගල, ඡායා - කෑගල්ල, මානෙල් - මොරටුව, රච්මන්ඩ් - මාතර, ජයන්තා - ගම්පහ, ෂැම්රොක් -වෙන්නප්පුව, රිචමන්ඩ් – කළුතර, කුවින්ලන් – නුගේගොඩ, රත්නාවලී – ජාඇල, සිනමා ගැමුණු - නිට්ටඹුව, ජෙමිනි - බණ්ඩාරගම, විජේන්ද්‍ර – අනුරාධපුර, නඩරාජා - මීගමුව, ලලිත කලා - දුම්මලසූරිය
 
ගාමිණී සිනමා ශාලාවේ දින 54 ක් තිරගත විය.
 
මංගල දර්ශනය – අග්‍ර‍්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත සැපයර් සිනමා ශාලාවේදී.
 
නැවත ප්‍රදර්ශනය – 1974 ජූලි 26 – පිටපත් 05. වැල්ලම්පිටිය රුක්මණී සිනමා ශාලාවේ දින 32 ක් පෙන් විය.
 
පසුව - 1978 අප්‍රියෙල් 14 – පිටපත් 05 ක්ද
 
නැවත – අප්‍රියෙල් 04 – පිටපත් 02 ක්ද පෙන්වන ලදී.
 
නළු නිළි කැල

Wimala Wanishiya
ඩිංගිරි මැණිකා
Edward Senarathna
සෙනරත්
ලූමන් රාජපක්ෂ
බබා සිංඤෝ
චාන්දනී සෙනෙවිරත්න
කපුරාලගේ බිරිඳ
Theja Senevirathna
රන් බණ්ඩා
Sairas W. Senevirathna
වික්‍රමපාල
C.D.Surendra
ඇල්පිනා
I.B.Karunathilaka
නිලමේ
Bandulasri Sarathchandra
අගෝරිස්
Romilsan Wickramasighe
ගුරුන්නාන්සේ
Wimaladasa Maligaspe
අමාරිස්
Mallika Samaradiwakara
මැණිකේ
Sitha Nanayakara
මැගී
මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
A.S.A. Saamy
නිෂ්පාදනය
S.D.S. Somarathna
සංගීත අධ්‍යක්ෂණය
S.S. Wedha
දෙබස්
Sairas W. Senevirathna
දෙබස්
S. Piyasena
නර්තන අධ්‍යක්ෂණය
Roi Chaudri
නර්තන අධ්‍යක්ෂණය
Sri Jayana
නර්තන අධ්‍යක්ෂණය
Neela

අමතර ශිල්පින්

සහය සංගීත අධ්‍යක්ෂක
පි.එල්.ඒ. සෝමපාල
ගීත පොත්
M.K. Ponnaiya Pille
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS