FILMS
වර්ෂ 1947 ජනාවාරි මස 21 වන දින තිරගත වූ "කඩවුණු පොරොන්දුව" චිත්‍රපටයත් සමගම ශ්‍රී ලාංකේය සිනමා වංශකතාව ලියවුනි. එදා මෙදා වසර 73ක තිරයේ දිගහැරුණු චිත්‍රපට 1300කට වැඩි ප්‍රමාණයක තොරතුරු මෙහි ඇතුලත් වේ. චිත්‍රපටයක් සඳහා දායක වූ නළු නිළියන් සේම තාක්ෂණික ශිල්පීන්ගේ ජිව දත්ත විශාල ප්‍රමාණයක් මෙහි ඇතුලත් වේ. පැරණි චිත්‍රපට චායාරුප ආදී සිනමාවට සම්බන්ද විශාල තොරතුරු ප්‍රමාණයක් මෙහි ඇතුලත් වේ.
මෙහි සඳහන් දත්ත වැරදි නම් කාරුණිකව අපට දන්වන ලෙස ඉල්ලා සිටින අතර කුමන හෝ චිත්‍රපටයක දත්ත හෝ චායරුප ඔබ සතුව තිබේ නම් අප වෙත ඒවා සිංහල සිනමාව වෙනුවෙන් කරන උත්සාහයට ඔබත් දායක වන්න.