Film No: 1314 · Released: 20 Sep 2019
සිංහල සිනමා වංශකකතාවෙහි වෙනස් ම සිනමා නිර්මාණයක් ලෙස හුස්ම ළගදීම ඔබට නරඔන්න ලැබෙනවා. පුබුදු චතුරංග දසුන් පතිරණ චමත්කා ලක්මිණී ඉසුරු ලොකුහෙට්ටිආරච්චි රගපාන මෙහි ඇති විශේෂත්වය INTERVEL නැති චිත්‍රපටයක් ලෙස දිගහැරීමයි
TAKE THE CINEMA WITH YOU
Your front-row seat to Sinhala cinema. Explore films and discover the artists behind every story.