කල්‍යාණි ගංගා
Film No: 278 · Released: 26 Jun 1974
මංගල දර්ශනය - වෙළෙඳ ඇමැති ටී. බී. ඉලංගරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ.