Kondadeniye Hamuduruwo

Kondadeniye Hamuduruwo

කොන්ඩදෙනියේ හාමුදුරුවෝ

Colour 35mm Yet to be released

Yet to be released

58.26% · 2,341 votes
Rate this film

Summary

NameKondadeniye Hamuduruwo / කොන්ඩදෙනියේ හාමුදුරුවෝ
English TitleVen Kondadeniye Thera
Release StatusYet to be released
ColorimeterColour
Video Format35mm
Movie GroupSinhala
CategoryHistory
Company Art World Film Productions
Main Actor: Ranjan Ramanayake Producer: Nalinda Prasad Director: Siritunga Perera

Description

60-70 දශකයේ විසූ යන්ත්‍ර මන්ත්‍ර පිලිබද ප්‍රසිද්ධියක් ඉසිලූ හිමිනමක් වූ කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ පිලිබද නන්දසේන සූරියආරච්චි රචිත "කොණ්ඩදෙනියේ හාමුදුරුවන්ගේ විස්කම්" නම් කෘතිය ඇසුරෙන් නිෂ්පාදනය වන "කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ" නම් සිංහල චිත්‍රපටයේ රූගත කිරීම් සැප්තැම්බර් 8 වනදා ආරම්භ විය. රන්ජන් රාමනායක මෙහි ප්‍රධාන චරිතයට පන පොවන අතර මහේන්ද්‍ර පෙරේරා , දුලීකා මාරපන , දමිතා අබේරත්න , අර්ජුන කමලනාත් වැනි නලු නිලියන් පිරිසක් සෙසු ප්‍රධාන චරිත සදහා තෝරාගෙන ඇත. එමෙන්ම විදූ චිත්‍රපටයේ රගපෑ තනුෂ්ක විමලරත්න හා සිංහාවලෝකනය චිත්‍රපටයේ රගපෑ නිපුන් ලංකා ලමා නලුවන් ලෙස මෙහි රංගනයෙන් දායක වේ. රන්ජන් රාමනායක මෙහි ප්‍රදාන චරිතයට තෝරා ගැනීම කාගේත් කතාබහට ලක්වී ඇති අතර කෙසේ වෙතත් ඔහු මේ චරිතයට ඉතා හොද සාධාරණත්වයක් ඉටු කරනු ඇති බව නිෂ්පාදකයන්ගේ අදහසයි. Full HD තාක්ශණයෙන් නිපදවන මෙම චිත්‍රපටයෙහි නිෂ්පාදනය නලින්ද ප්‍රසාද් සිදුකරන අතර නාලක තලගල මෙහි අධ‍‍‍යක්ෂක වශයෙන් කටයුතු කරයි.

Cast

Crew

Other Crew