Mohothin Mohotha

Mohothin Mohotha

මොහොතින් මොහොත

Colour 35 mm

Film No: 886  ·  Released: 20 Nov 1998

58.93% · 2,572 votes
Rate this film

Summary

NameMohothin Mohotha / මොහොතින් මොහොත
Film No886
Released Date20 Nov 1998
ColorimeterColour
Video Format35 mm
Duration100 Min
Movie GroupSinhala
CategoryDrama
CompanySunil T Films
Main Actor: Ranjan Ramanayake Main Actress: Shehara Jayaweera Producer: Nilan Darshana Mendis Producer: Sunil T. Fernando Director: Sunil Soma Peiris

පාලිත කාර්යාලයක ඉහල රැකියාවක නියුතු අවිවේකි පුද්ගලයෙකි. ඔහුගේ බිරිඳ නිරූපා අකමැත්තෙන් වුව මේ ජිවිතයට හුරුව සිටි. ඔවුන්ගේ දියණිය පෙර පාසල් වියේ පසුවෙයි. අහම්බෙන් හඳුනා ගන්නා ධනවත් තරුණයෙකු වන අසේල හා නිරූපා අතර පෙම් සබඳකමක් ගොඩනැන්වේ. නිරූපාගේ ගෘහ සේවිකාව ඊට උපකාර කරයි. සැමියාට රහසින් කඳුකරයේදී අසේල හමුවන නිරූපා මේ සබඳතාවය තව දුරටත් උස්සන්න කරයි. නිරූපාගේ පෙම් සබඳකම පිලිබඳ තොරතුරු පාලිත කරා ඒමට පටන් ගනී. ආරම්භයේදී ඔහු ඒවා නොතකා හරි. දිනක් ඔහු නිරූපා අසේල හා ඔහුගේ රථයේ යනු දකියි. ඉන් ඔහුගේ සැකය තහවුරු වෙයි. නිරූපා අසේල හා සාකච්චා කොට ඔවුන් අතර වූ පෙම් සබඳතාවය අහෝසි කර දමයි. අසේල රට හැර යන්නේ නිරූපා ගේ ජිවිතයෙන් ඇත්තෙන්ම ඇත්වෙමිනි. පාලිත නිරුපාට සමාව දෙයි.

Cast

Crew