මොහොතින් මොහොත

මොහොතින් මොහොත

Colour 35 mm

Film No: 886  ·  Released: 20 Nov 1998

58.84% · 2,581 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමමොහොතින් මොහොත
චිත්‍රපට අංකය886
තිරගත වූ දිනය20 Nov 1998
වර්ණ ක්‍රමයColour
වීඩියෝ ආකෘතිය35 mm
ධාවන කාලය100 Min
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
සමාගමSunil T Films
ආදායම3,391,468.13
ප්‍රධාන නළුවා: රන්ජන් රාමනායක ප්‍රධාන නිළිය: Shehara Jayaweera නිෂ්පාදනය: Nilan Darshana Mendis නිෂ්පාදනය: Sunil T. Fernando අධ්‍යක්ෂණය: Sunil Soma Peiris

පාලිත කාර්යාලයක ඉහල රැකියාවක නියුතු අවිවේකි පුද්ගලයෙකි. ඔහුගේ බිරිඳ නිරූපා අකමැත්තෙන් වුව මේ ජිවිතයට හුරුව සිටි. ඔවුන්ගේ දියණිය පෙර පාසල් වියේ පසුවෙයි. අහම්බෙන් හඳුනා ගන්නා ධනවත් තරුණයෙකු වන අසේල හා නිරූපා අතර පෙම් සබඳකමක් ගොඩනැන්වේ. නිරූපාගේ ගෘහ සේවිකාව ඊට උපකාර කරයි. සැමියාට රහසින් කඳුකරයේදී අසේල හමුවන නිරූපා මේ සබඳතාවය තව දුරටත් උස්සන්න කරයි. නිරූපාගේ පෙම් සබඳකම පිලිබඳ තොරතුරු පාලිත කරා ඒමට පටන් ගනී. ආරම්භයේදී ඔහු ඒවා නොතකා හරි. දිනක් ඔහු නිරූපා අසේල හා ඔහුගේ රථයේ යනු දකියි. ඉන් ඔහුගේ සැකය තහවුරු වෙයි. නිරූපා අසේල හා සාකච්චා කොට ඔවුන් අතර වූ පෙම් සබඳතාවය අහෝසි කර දමයි. අසේල රට හැර යන්නේ නිරූපා ගේ ජිවිතයෙන් ඇත්තෙන්ම ඇත්වෙමිනි. පාලිත නිරුපාට සමාව දෙයි.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play