නළඟන

නළඟන

Black & White 35mm

Film No: 70  ·  Released: 17 Jul 1960

57.58% · 2,416 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න
විශේෂ සටහන

එච්. ඩී. කුලතුංග රඟපෑ මුල්ම චිත්‍රපටය.

රැඟුම් පාලක මණ්ඩලය මඟින් තහනම් කළ මුල්ම සිංහල චිත්‍රපටය. (පසුව තහනම ඉවත් කරන ලදී)

සාරාංශය

නමනළඟන
චිත්‍රපට අංකය70
තිරගත වූ දිනය17 Jul 1960
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
සමාගමSri Murugan Nawakala Films
ප්‍රධාන නළුවා: රවින්ද්‍ර රූපසේන ප්‍රධාන නිළිය: රුක්මනී දේවි අධ්‍යක්ෂණය: L.S. Ramachandran නිෂ්පාදනය: එස්. එම්. නායගම්

විස්තරය

ග්‍රැමෆෝන් තැටි – හිස් මාස්ටර් වොයිස් (එච් එම් වී)

ප්‍රදර්ශනය - සීමාසහිත සිනමාස් සමාගමේ සිනමා ශාලාවලදී තිරගත විය.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play