පාරා වළලු
Film No: 202 · Released: 29 Nov 1969
මෙම චිත්‍රපටයේ එක් පිටපතක් මංගල දර්ශනය දිනදීම උතුරේ ද පෙන්වීමට අදහස් කළ හෙයින් මෙහි නාමාවලිය මුල සිංහලෙන් ද, අවසන ඉංග්‍රීසි හා දෙමළ භාෂාවෙන් ද යොදා ඇත.