Film No: 7 · Released: 20 Oct 1949
මිනර්වා කණ්ඩායමේ ‘පෙරලෙන ඉරණම’ නාට්‍ය ඇසුරින්. අරුණ ශාන්ති, මේබල් බ්ලයිත් ප්‍රථම රංගනය
මුල් ප්‍රදර්ශනය – ඇල්ෆින්ස්ටන් / මහනුවර - නිව් එම්පයර් /මීගමුව - අශෝකමාලා / ගාල්ල – කුවින්ස්/ මැජස්ටික් / මානෙල් / ගෙයිටි / සෙල්ලමහල්
සිනමාව ඔබ සමඟ රැගෙන යන්න
සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.