රන්සළු

රන්සළු

Black & White 35mm

Film No: 154  ·  Released: 30 Apr 1967

57.76% · 2,469 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමරන්සළු
චිත්‍රපට අංකය154
තිරගත වූ දිනය30 Apr 1967
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
සමාගමChamikara Films
ප්‍රධාන නළුවා: ටෝනි රණසිංහ ප්‍රධාන නිළිය: Punya Heendeniya නිෂ්පාදනය: එල්. මාටිනස් පෙරේරා නිෂ්පාදනය: Upasena Marasinghe අධ්‍යක්ෂණය: ලෙස්ටර් ජේම්ස් පීරිස්

ජාත්‍යන්තර සම්මාන

1 Seedalk Awards New Delhi Film Festival New Delhi - India - 1969

ජාතික සම්මාන

චිත්‍රපටය සඳහා

1 Best Film [4th] 5th Sarasaviya Awards - 1968 - 1968
2 Best Film 1st Vicharaka Sammana Ulela 1968 - 1968

කලාකරුවන් සඳහා

1 Best Actress 5th Sarasaviya Awards - 1968 - 1968 Punya Heendeniya
2 Best Cameraman 5th Sarasaviya Awards - 1968 - 1968 Sumiththa Amarasinghe
3 Best Sound Management 5th Sarasaviya Awards - 1968 - 1968 Mervin Rodrigo
4 Special Awards 5th Sarasaviya Awards - 1968 - 1968 Anula Karunathilaka
5 Special Awards for Ransalu Production 5th Sarasaviya Awards - 1968 - 1968 L.M. Simon
6 Best Actress 1st Vicharaka Sammana Ulela 1968 - 1968 Punya Heendeniya
7 Best Director 1st Vicharaka Sammana Ulela 1968 - 1968 Dr. Lester James Peries
8 Best Script Writer 1st Vicharaka Sammana Ulela 1968 - 1968 P.D.K. Senevirathna

විස්තරය

1968 5වන සරසවිය සම්මාන උළෙලේදී හොඳම නිළිය (පුණ්‍යා හීන්දෙනිය), හොඳම කැමරා ශිල්පි, හොඳම ශබ්ද පරිපාලනයට සම්මාන ද, ශාන්ති ලේඛා, අනුලා කරුණාතිලක විශේෂ කුසලතා තිළිණ ලැබූ අතර, නිෂ්පාදනය සඳහා ද කුසලතා සහතිකයක් හිමි විය. දිල්ලියේ ගාන්ධි සාම ත්‍යාග උළෙලේදී ගෞරවාර්හ සඳහනක් හිමි විය. වසරේ හොඳම චිත්‍රපට හත අතරට ද තේරුණි.

හොඳම කතා රචනය, හොදම අධ්‍යක්ෂණය, හොඳම චිත්‍රපටය යන අංශ සඳහා විචාරක සම්මාන හිමි විය.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play