සහයට ඩැනී

සහයට ඩැනී

Black & White 35 mm

Film No: 286  ·  Released: 25 Oct 1974

59.42% · 2,129 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමසහයට ඩැනී
චිත්‍රපට අංකය286
තිරගත වූ දිනය25 Oct 1974
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35 mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
සමාගමNimalaweera Films
චිත්‍රාගාරයVijaya / Lanka Studeios
ප්‍රධාන නළුවා: ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ප්‍රධාන නිළිය: සෝනියා දිසා අධ්‍යක්ෂණය: යසපාලිත නානායක්කාර නිෂ්පාදනය: නිමල් වීරක්කොඩි

විස්තරය

මංගල දර්ශනය වෙළෙඳ ඇමැති ටී. බී. ඉලංගරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අශෝකා සිනමා ශාලාවේදී පැවැත් විය.

ප්‍රදර්ශනය – රිට්ස්, අශෝකා, රොක්සි ඇතුළු සිලෝන් තියටර්ස් සිනමා ශාලා 16 කදී.

චිත්‍රපට අංකය: 286 - වර්ෂය: 1974

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play