Seeyage Punchi Weerayo

Seeyage Punchi Weerayo

සීයාගේ පුංචි වීරයෝ

Colour 35mm Yet to be released

Yet to be released

59.06% · 2,061 votes
Rate this film

Summary

NameSeeyage Punchi Weerayo / සීයාගේ පුංචි වීරයෝ
Release StatusYet to be released
ColorimeterColour
Video Format35mm
Movie GroupSinhala
CategoryTeen
Director: Keerthi Bandara

Description

ආදර මීනා තැනූ කීර්ති බණ්ඩාරගේ නවතම චිත්‍රපටය ‘සීයාගේ පුංචි වීරයෝ’ දැන් සංස්කරණ ශිල්පී හැරිස් නන්දසිරි අතින් දලුගම සරසවි චිත්‍රාගා රයේදී සංස්කරණය කෙරෙමින් පවතී. එය ලබන වසරේදී තිරගත වෙයි.

විල්සන් ගුණරත්න, ගාමිණී හෙට්ටිආරŜ 8;්චි, ප්‍රේමදාස විතානගේ, කුමුදු පාලිත, බන්දුල ගලගෙදර, සරත් පීරිස්, සුදත්ත තිලකසිරි, මනීෂා නාමල්ගම, සුසිල් පෙරේරා, භාතිය මදනායක, පියතිලක අතපත්තු, රංජිත් නාඔටුන්න, හේමක බණ්ඩාර, සැනට් දික්කුඹුş 5;, රෂී ද සිල්වා, සමරසිංහ නානායක්කš 5;ර, ලංකා විජේසිරිŠ 0;ර්ධන, නිර්මලා පෙරේරා, රාජා හෙට්ටිගේ, දයානන්ද මානගේ, සමන්ති සාගරිකා, ගයනි පෙරේරා, ප්‍රසාද් දේශප්‍රිය , උපෙන්ද්‍ර ප්‍රියංකර , රන්ජන් ගුණසිංහ, තිලකරත්න ලියනගේ, කීර්ති බණ්ඩාර, සමනලී ගංගානි, චමෝද් ධනංජය, වින්ධ්‍යා මධුශානි, තිෂූණ පෙරේරා, අමිල දිල්හාන්, පෝෂණී නදී කුමාරි, ශේන් මාලන්, තනුරංගා සමරසේකර ඇතුළු ළමා නළු නිළියන් රැසක් ද මෙහි චරිත මවති. සහාය අධ්‍යක්ෂණ යෙන් තිලකරත්න ලියනගේ ද, කැමරාකරණş 4;ෙන් එම්. ඒ. ගෆූර් ද, සංගීත අධ්‍යක්ෂණ යෙන් විශාරද මනෝජ් පීරිස් ද, අංග රචනයෙන් ජී. ඩී. නන්දසේන ද, සහාය අංග රචනයෙන් විශාඛා ගුණතිලක ද, නිෂ්පාදන කළමනාකරණş 4;ෙන් හේමක බණ්ඩාර ද, සහාය නිෂ්පාදන කළමනාකරණş 4;ෙන් ලංකා විජේසිරිŠ 0;ර්ධන ද, කලා අධ්‍යක්ෂණ යෙන් සුනෙත් නන්දලාල් ද, සහාය කලා අධ්‍යක්ෂණ යෙන් ප්‍රියන්ත දසනායක ද, ගීත රචනයෙන් පූජ්‍ය රඹුකන සිද්ධාර්Ş 2; හිමි සහ නිලාර් එන් කාසිම් ද, ගැයුමින් දමයන්ති ජයසූරිය, විශාරද ප්‍රදීපා ධර්මදාස සහ ඩෙරික් ද සිල්වා ද මෙයට එක්ව සිටිති

Cast

Crew

Other Crew