Wilson Karunarathna

Wilson Karunarathna

විල්සන් කරුණාරත්න

Born 28 October 1942 Died 03 May 2022

28 October 1942 - 03 May 2022

58.61% · 2,365 votes
Rate this artist

Summary

NameWilson Karunarathna
Sinhala Nameවිල්සන් කරුණාරත්න
Born28 October 1942
Died03 May 2022

Biography

ලුම්බිණි විද්‍යාලයේ අධ්‍යාපනය ලබන විල්සන් කරුණාරත්න මහතා පාසැල් සමයේ සිටම දෙස් විදෙස් සිනමා පටවලට ඇලුම් කල තැනැත්තෙකි ඔහුට අවශ්‍ය සටන් ජවනිකාවන් නරඹන්නයි. මෙහෙම යන අතර මොහිදීන් මාස්ටර් ගෙන් චීන අඩි ශාස්ත්‍රය ප්‍රගුණ කළේය. පුණ්‍යා බුලත්සිංහල ගේ යොමු කිරීමක් මත 1974 වසරේ තිරගතවූ සුබයර් මකීන් ගේ හදවත් නැත්තෝ චිත්‍රපටයේ සටන් ජවනිකාවක මුලින් ම ඉදිරිපත් කළේය. පළමු ප්‍රතිවාදියා වුයේ ද අසහාය සටන් අදියුරු මෙන්ම සටන් නළු රොබින් ප්‍රනාන්දු රංග ශිල්පියාණෝය. තමන් ගේ කුසලතාවය අපුරුවට ප්‍රේක්ෂකයන්ට පෙන්වා දුන්නේය. ජීවන ගංගා, සරදියෙල් ගේ පුතා, යකඩයා, හිත මිතුරා, සංඛ පාලි, හිතුවොත් හිතුවාමයි, කොටි වලිගය, දෙමෝදර පාලම, යකඩ පිහාටු ච්ත්‍රපට අදටත් ප්‍රේක්ෂක හදවතේ නොමියෙන මතක සටහන් ඇතිකරලීමට සමත්වේ. සටන් නළුවකුටම තම චරිතය සීමානොවී දුෂ්ඨයා ලෙස ද අපුරු රංගනයන් සසර චේතනා හි නිකලස්, සත්වෙනි දවස අමනුල්ලා, කොටි වලිගය, දෙමෝදර පාලම මොරිස්, දිනුම එකදා වැහි, රෝදය පැටී මහත්තයා, වරදට දඩුවම් කරු, පාලිමන්ට් ජෝක්ස් වලිසුන්දර ලෙස සිනමා දුෂ්ඨයා ලෙස ජන මන හද බැද ගත්තේය. කිවුලේ ගෙදර මොහොට්ටාල හි මොහොට්ටාල, කෝ හතුරෝ චිත්‍රපට වල ප්‍රධාන භූමිකාවන් ත්‍රාසජනක ලෙස ඉදිරිපත් කළේය. කිවුලේ ගෙදර මොහොට්ටාල හි අඩි 80 පමණ සිට කල පිම්ම, සසර චේතනා හි දුම්රියේ සටන මාරක අවස්ථාවන්ය. 1974 හදවත් නැත්තෝ තුලින් වූ සිනමා ආගමනය 2014 පරපුර දක්වා ඇදී ආවත් රංගන කාර්ය තවම නිමානොවී ඇත. මේ වනවිට රංගන දායකත්වය ලබා දුන් චිත්‍ර පට 80 ආසන්නය. සිනමාවේ සිටි සක්විති ගාමිණී, ආදරණීය විජය ගේ පටන්ම මෙතෙක් රිදී තිරයේ සිටි සෑම රංගන ශිල්පියෙක් සමගම සටනකට නො පැටළුනානම් එය පුදුමයකි .ස්වර්ණවාහිනියේ විකාශනය වූ දන්න කෙනක් චිත්‍රපටයේ එම වැඩ සටහන අතර තුර අකිල සමගද සටනක් කළේය. නිළියන් ද කිහිපදෙනකු මොහු හා සටන් වලට පැටලී තිබේ. තමන්ගේ දක්ෂතා තරමට ඇගයීමක් නම් සිදුවුනා දැයි අපට ද ටිකක් සැක සහිතය.

Copied

Awards

National Awards

1 Best Performance Award Sasara Chethana - 1984 13th Sarasaviya Awards - 1985 - 1985

As a Cast

#Film NoYearFilm RoleDirector
1 2761974 Hadawath Naththo හදවත් නැත්තෝ Actor Subayar Makeem
2 2901974 Jeewana Ganga ජීවන ගංගා Actor Dayananda Rodrigo
3 3401976 Saradiyelge Putha සරදියෙල්ගේ පුතා Actor Neil Rupasinghe
4 3401976 Saradiyelge Putha සරදියෙල්ගේ පුතා Actor Neil Rupasinghe
5 3531977 Hithuvoth Hithuvaamai හිතුවොත් හිතුවාමයි Actor Lenin Morais
6 3681977 Yakadaya යකඩයා Actor Neil Rupasinghe
7 3891978 Seetha Devi සීතා දේවි Actor Manik Sandra Sagara
8 3901978 Apeksha අපේක්ෂා Actor H.D. Premarathna
9 4081979 Wasanthaye Dawasak වසන්තයේ දවසක් Actor T. Arjuna
10 4151979 Sugandi සුගන්දි Actor Dayananda Rodrigo
11 4281980 Jodu Valalu ජෝඩු වළලු Actor Pathiraja L.S. Dayananda
12 4381980 Sasaraka Pathum සසරක පැතුම් Actor H.D. Premarathna
13 4521980 Sinhabahu සිංහබාහු Actor Pathiraja L.S. Dayananda
14 4641981 Valampuri වාලම්පුරි Actor Bermin Lylie Fernando
15 4721981 Vajira වජිරා Actor Sunil Ariyaratne
16 4991982 Bycikale බයිසිකලේ Actor Danny W. Pathirana
17 5071982 Anuradha අනුරාධා Actor Siri Kularathna
18 5091982 Jeevithayen Jeevithayak ජීවිතයෙන් ජීවිතයක් Actor Sunil Ariyaratne
19 5371983 Yali Pipunu Malak යලි පුපුනු මලක් Actor Anton Gregory
20 5401983 Samuganimi Ma Samiyani සමුගනිමි මා සැමියනි Actor Premaweera Gunasekara, Hillory Rajapaksha
21 5401983 Samuganimi Ma Samiyani සමුගනිමි මා සැමියනි Actor Premaweera Gunasekara, Hillory Rajapaksha
22 5421983 Chutte චුට්ටේ Actor Thilak Wehalla
23 5481983 Hasthi Viyaruva හස්ති වියරුව Actor H.D. Premarathna
24 5521983 Manik Maliga මැණික් මාලිගා Actor Gamini Hewawitharana
25 5551983 Samanala Sihina සමනල සිහින Actor Premaweera Gunasekara
26 5561983 Chandi Patavu චන්ඩි පැටව් Actor Pathiraja L.S. Dayananda
27 5671984 Kiri Kavadi කිරි කවඩි Actor Somapala Lanarole
28 5721984 Thaththai Puthai තාත්තයි පුතයි Actor Mu Arukgoda
29 5811984 Sasara Chethana සසර චේතනා Actor Malani Fonseka
30 5821984 Vadula වදුල Actor Sathischandra Edirisinghe
31 5901984 Batti බට්ටී Actor Dayananda Jayawardena
32 5951984 Birinda බිරිඳ Actor Dayananda Jayawardena
33 6071985 Puthuni Mata Samavenna පුතුනි මට සමාවෙන්න Actor Thilak Wehalla
34 6161985 Du Daruwo දූ දරුවෝ Actor Gamini Hewawitharana
35 6191985 Suraduthiyo සුරදූතියෝ Actor Robin Fernando
36 6201985 Kiri Madu Wel කිරි මදු වැල් Actor Ariyadasa Withanage, Saman Weeraman
37 6321986 Koti Valigaya කොටි වලිගය Actor Gamini Fonseka
38 6331986 Puja පූජා Actor Dharmasiri Gamage
39 6351986 Dinuma දිනුම Actor Ananda Wickramasinghe, Sunil Soma Peiris
40 6411987 Sathyagrahanaya සත්‍යග්‍රහනය Actor D.B. Warnasiri
41 6421987 Thaththi Man Adarei තාත්ති මං ආදරෙයි Actor Roy De Silva
42 6451987 Kivulegedara Mohottala කිව්ලේගෙදර මොහොට්ටාල Main Actor Pathiraja L.S. Dayananda
43 6471987 Kele Kella කැලැ කෙල්ල Actor Bernard Reginold
44 6481987 Nommara Ekai නොම්මර එකයි Actor Dinesh Priyasad
45 6501987 Raja Wedakarayo රජ වැඩකාරයෝ Actor Sunil Soma Peiris
46 6511987 Randamwel රන්දම්වැල් Actor Aleric Lionel Fernando
47 6531987 Obatai Priye Adare ඔබටයි ප්‍රියේ ආදරේ Actor Sunil Soma Peiris
48 6571988 Gedara Budun Amma ගෙදර බුදුන් අම්මා Actor Roy De Silva
49 6591988 Amme Oba Nisa අම්මේ ඔබ නිසා Actor Anton Kingsley
50 6641988 Ko Hathuro කෝ හතුරෝ Main Actor Sunil T. Fernando
51 6701989 Okkoma Rajavaru ඔක්කොම රජවරු Actor V. Siwadasan, Thilak Wehalla
52 6711989 Nommara 17 නොම්මර 17 Actor Hemasiri Sellapperuma
53 6731989 Shakthiya Obai Amme ශක්තිය ඔබයි අම්මේ Actor Anton Kingsley, Ranga Wijendra
54 6751989 Varadata Daduvam වරදට දඬුවම් Actor Dinesh Priyasad
55 6791990 Thanha Asha තන්හා ආශා Actor Ashoka Nissanka, Siril Weerasingha
56 6811990 Jayashakthi ජය ශක්ති Actor Kusum Chandra Gamage
57 6851990 Hondin Nathnam Narakin හොඳින් නැත්නම් නරකින් Actor V. Siwadasan, Thilak Wehalla
58 6881990 Pem Rajadahana පෙම් රජදහන Actor Dayananda Jayawardena
59 6891990 Madhu Sihina මධු සිහින Actor Daya Wimalaweera
60 6931990 Kristhu Charithaya ක්‍රිස්තු චරිතය Actor Sunil Ariyaratne
61 6941990 Honda Honda Sellam හොඳ හොඳ සෙල්ලම් Actor Dinesh Priyasad
62 6951990 Hitha Hoda Puthek හිත හොඳ පුතෙක් Actor Roy De Silva
63 6961990 Himagira හිමගිර Actor Vijaya Darma Sri
64 6991991 Paradeesaya පාරාදීසය Actor Dinesh Priyasad
65 7001991 Weda Barinam Wedak naha වැඩ බැරිනම් වැඩක් නෑ Actor Upali Piyarathna
66 7021991 Sihina Ahase Vasanthe සිහින අහසේ වසන්තේ Actor Yasapalitha Nanayakkara
67 7031991 Kelimadala කෙළිමඩල Actor D. B. Nihalsinghe
68 7051991 Hithata Dukak Nathi Miniha හිතට දුකක් නැති මිනිහා Actor Dinesh Priyasad
69 7061991 Asai Bayai ආසයි බයයි Actor Hemasiri Sellapperuma
70 7111991 Esala Sanda ඇසළ සඳ Actor Lionel Panduwawala
71 7111991 Esala Sanda ඇසළ සඳ Actor Lionel Panduwawala
72 7121991 Salambak Handai සලඹක් හඬයි Actor Hemasiri Sellapperuma
73 7151991 Cheriyo Doctor චෙරියෝ ඩොක්ටර් Actor Roy De Silva
74 7161991 Ali Baba Saha Horu Hathaliha අලි බබා සහ හොරු හතලිහ Actor N. Vimalasena
75 7171991 Dhanaya ධනය Actor Ananda Wickramasinghe
76 7221992 Ranabime Veeraya රණබිමේ වීරයා Actor Ranjith Siriwardhana
77 7271992 Bajar Eke Chandiya බජාර් එකේ චන්ඩියා Actor Hemasiri Sellapperuma
78 7311992 Ahimi Dadaman අහිමි දඩමන් Actor Danny W. Pathirana
79 7321992 Malsara Doni මල්සර දෝනි Actor Hemasiri Sellapperuma
80 7351992 Kiyala Wadakne කියල වැඩක් නැ Actor Hemasiri Sellapperuma
81 7381992 Okkoma Kanapita ඔක්කොම කණපිට Actor Roy De Silva
82 7511993 Sajant Nallathambi සාජන්ට් නල්ලතම්බි Actor Ananda Wickramasinghe
83 7571993 Surayan Athara Veeraya සූරයන් අතර වීරයා Actor Roy De Silva
84 8001995 Inspector Geetha ඉන්ස්පෙක්ටර් ගීතා Actor Danny W. Pathirana, Kusumchandra Gamage
85 8021995 Vijey Saha Ajey විජේ සහ අජේ Actor Roy De Silva
86 8041995 Rodaya රෝදය Actor Bandu Samarasinghe
87 8051995 Ira Handa Illa ඉර හඳ ඉල්ලා Actor Sunil Soma Peiris
88 8061995 Pudumai Eth Aththai පුදුමයි ඒත් ඇත්තයි Actor Hemasiri Sellapperuma
89 8081995 Vairayen Vairaya වෛරයෙන් වෛරය Actor Hemasiri Sellapperuma
90 8091995 Demodara Palama දෙමෝදර පාලම Actor Dinesh Priyasad
91 8131995 Ege Vairaya ඇගේ වෛරය 1 Actor Louie Vanderstraeten
92 8161995 Edath Chandiya Adath Chandiya එදත් චන්ඩියා අදත් චන්ඩියා Actor V. Siwadasan
93 8251996 Api Baya Ne අපි බය නැ Actor Louie Vanderstraeten
94 8311996 Sura Daruwo සුර දරුවෝ Actor Siril Weerasingha
95 8321996 Mana Mohini මන මෝහිනි Actor Hemasiri Sellapperuma
96 8351996 Veediye Veeraya වීදියේ වීරයා Actor Siri Kularathna
97 8381996 Seema Pawuru සීමා පව්රු Actor Kumarasiri Abeykoon
98 8391996 Hiru Sandu Hamuwe හිරු සඳු හමුවේ Actor Hemasiri Sellapperuma
99 8421996 Mal Hathai මල් හතයි Actor Hemasiri Sellapperuma
100 8511997 Soorayo Wedakarayo සූරයෝ වැඩකාරයෝ Actor Hemasiri Sellapperuma
101 8571997 Viyaru Geheniyak වියරු ගැහැනියක් Actor Louie Vanderstraeten
102 8671997 Ninja Sri Lanka නින්ජා ශ්‍රී ලංකා Actor Robin Fernando
103 8691998 Gini Avi Saha Gini Keli ගිනි අවි සහ ගිනි කෙලි Actor Udayakantha Warnasuriya
104 8701998 Yuda Gini Meda යුද ගිනි මැද Actor Ranjith Siriwardhana
105 8791998 Girl Friend ගර්ල් ෆ්‍රෙන්ඩ් Actor Louie Vanderstraeten
106 8821998 Ege Vairaya 3 ඇගෙ වෛරය 3 Actor Louie Vanderstraeten
107 8891999 Salupata Ahasata සළුපට අහසට Actor Mario Jayathunga
108 8961999 Ayadimi Sama අයදිමි සමා Actor Hemasiri Sellapperuma
109 9011999 Theertha Yathra තීර්ථ යාත්‍රා Actor Wasantha Obeysekara
110 9132000 Danduwama දඬුවම Actor Hemasiri Sellapperuma
111 9222000 Pem Kekula පෙම් කැකුල Actor Roy De Silva
112 9222000 Pem Kekula පෙම් කැකුල Actor Roy De Silva
113 9282001 Oba Koheda Priye ඔබ කොහෙද ප්‍රියේ Actor Hemasiri Sellapperuma
114 9292001 Oba Magema Wewa ඔබ මගේම වේවා Actor V. Siwadasan
115 9292001 Oba Magema Wewa ඔබ මගේම වේවා Actor V. Siwadasan
116 9512002 Parliment Jokes පාලිමන්ට් ජෝක්ස් Actor Ranjan Ramanayake
117 9812003 Thani Thatuwen Piyabanna තනි තටුවෙන් පියාඹන්න Actor Asoka Handagama
118 9922003 Sonduru Dadabima සොඳුරු දඩබිම Actor Anura Horeshas
119 9942003 Yakada Pihatu යකඩ පිහාටු Actor Udayakantha Warnasuriya
120 9952003 Bheeshanaye Athuru Kathawak භීෂණයේ අතුරු කතාවක් Actor Amaranath Jayathilake
121 10692007 Hai Master හායි මාස්ටර් Actor Ranjith Siriwardhana
122 11422011 Putha Mage Sooraya පුතා මගේ සූරයා Actor Ranjith Jayasinghe
123 11512012 Vijaya Kuweni විජය කුවේණි Actor Sugath Samarakoon
124 11602012 Jeevithe Lassanai ජීවිතේ ලස්සනයි Actor Sudesh Wasantha Pieris
125 11692013 Kawda Machang Alice කවුද මචං ඇලිස් Main Actor Lesly Siriwardana
126 11732013 Samanala Sandhawaniya සමනල සංධවනිය Actor Jayantha Chandrasiri
127 11742013 Double Trouble ඩබල් ට්‍රබල් Actor Dinesh Priyasad, Dinakshie Priyasad
128 11872014 Parapura පරපුර Actor Cleatus Mendis
129 11962015 Bonikka (New) බෝනික්කා (නව) Actor Louie Vanderstraeten
130 12012015 Sanjana සංජානා Actor Hemasiri Sellapperuma
131 12072015 None Mage Sudu None නෝනෙ මගේ සුදු නෝනෙ Main Actor Eranga Senarathna
132 12522017 Ali Kathawa අලි කතාව Actor Sunil Ariyaratne
133 12782018 Bimba Devi hewath Yashodara බිම්බා දේවි හෙවත් යශෝධරා Actor Sunil Ariyaratne
134 12962019 Thaala තාල Actor Palitha Perera
135 13042019 Thiththa Aththa තිත්ත ඇත්ත Actor Prithiraj Weerarathna
136 13172019 President Super Star Actor Udayakantha Warnasuriya
137 13232020 Suparna සුපර්ණා Actor Sujeewa Priyal
138 13482022 Rashmi රශ්මි Actor Prithiraj Weerarathna

As a Crew

Fight Director

#Film NoYearFilm RoleDirector
1 6451987 Kivulegedara Mohottala කිව්ලේගෙදර මොහොට්ටාල Fight Director Pathiraja L.S. Dayananda

Upcoming Films

#Film RoleDirector
1 Doni Amaya දෝනි අමායා Actor Keerthi Bandara
2 Oluwa Japan Kanda German ඔළුව ජපන් කඳ ජර්මන් Actor Dinesh Priyasad
3 Seeyage Punchi Weerayo සීයාගේ පුංචි වීරයෝ Actor Keerthi Bandara
4 Raaksha Actor -
5 Ekageyi Sokari එකගෙයි සොකරි Actor Jackson Anthony

Other Type Films

Actor

#Film NoYearFilm Movie Group RoleDirector
1 62013 A Common Man English Actor Chandran Rutnam