Film No: 187 · Released: 11 Jan 1969
1970 වසරේ පවත්වන ලද සරසවිය 7 වැනි සම්මාන උළෙලේදී හොඳම නළුවා සම්මානය හර්බට් එම්. සෙනෙවිරත්න ලබා ගත් අතර විශේෂ සරසවිය තිළිණය ජීවරාණි කුරුකුලසුරියට ලැබිණි. එසේම වසරේ හොඳම චිත්‍රපට තුන අතරට ද තේරුණි.
සිනමාව ඔබ සමඟ රැගෙන යන්න
සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.