Sengawunu Pilitura

Sengawunu Pilitura

සැඟවුණු පිළිතුර

Black & White 35mm

Film No: 11  ·  Released: 20 May 1951

56.71% · 2,745 votes
Rate this film

Summary

NameSengawunu Pilitura / සැඟවුණු පිළිතුර
Film No11
Released Date20 May 1951
ColorimeterBlack & White
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
CompanyCeyloan Theaters
StudioStudio Neptune - Madras
Main Actor: Eddy Jayamanna Main Actress: Rukmani Devi Director: B.A.W. Jayamanne Producer: B.A.W. Jayamanne Producer: H. Siriwardane Producer: Shirly Corea

Trailer

Description

මංගල දර්ශනය – 1951 මැයි 20 දින සවස 6.00 ට වැල්ලවත්තේ රොක්සි සිනමා ශාලාවේ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය විය.

මුලින්ම ප්‍රදර්ශනය කළ සිනමා ශාලා - එල්ෆින්ස්ටන් (මරදාන), රොක්සි (වැල්ලවත්ත), නිව් එම්පයර් (මීගමුව), ක්වීන්ස් (ගාල්ල), නෙල්සන් (ත්‍රිකුණාමලය).

‘සැඟවුණ පිළිතුර’ දෙමළ බසින්දෙබස් කවා ‘කුසුමලතා’ නමින් 1951 දෙසැම්බර් 22 ලංකාවේ තිරගත කරන ලදී.

Film No: 11 - Year: 1951

Cast

Crew