G.D.L. Perera

G.D.L. Perera

ජී.ඩී.එල්. පෙරේරා

Full Name: Gonaduwahandunge Don Lakshman Perera Born 27 June 1935

27 June 1935

59.68% · 2,162 votes
Rate this artist

Summary

NameG.D.L. Perera
Sinhala Nameජී.ඩී.එල්. පෙරේරා
Full NameGonaduwahandunge Don Lakshman Perera
Born27 June 1935

Biography

ගෝනදුවහඳුන්ගේ දොන් ලක්ෂ්මන් පෙරේරා 1935 ජුනි 26 වැනිදා රත්නපුර තිරුවානකැටියේ උපත ලැබුවේය. ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ රත්නපුර තිරුවානකැටියේ මිශ්‍ර පාඨශාලාවෙනි. ඔහු කුඩා කල සිටම ඇදුම රෝගයෙන් පීඩා වින්දේය. දේශගුණය වෙනස් කිරීමට සිතූ වැඩිහිටියෝ ඔහු කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට ඇතුළු කළහ. ජී.ඩී.ඇල්. ටික කලකින් කොටහේන කුමාර විද්‍යාලයට ඇතුලත් විය. ඔහු කලාවට යොමු වෙන්නේ කුමාර විද්‍යාලයෙනි. 1966 සරසවි සම්මාන උළෙලේ දී "සාමා" චිත්‍රපටයට විශේෂ ජූරි සම්මානයක් හිමි වූ අතර 1965 වසරේ Commonwealth Art Festival Cardiff (England), උළෙලද, Cine-Stud Amsterdam (Student Film Festival) හා ලන්ඩනය, ලැන්කැස්ටර්, ඉතාලි, ජර්මනිය හා ප්‍රංශය රටවල චිත්‍රපටවල ද තිරගත විය. ජී.ජී.ඇල් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර සැ​ඩොල් කඳුළු (සම අධක්ෂණය) 1966, දහසක් සිතිවිලි (1968) රෝමියෝ ජුලියට් කතාවක් (1970), ඉගිලෙන කුරුල්ලෝ (1970) දුරගිය ගමනක් (1974) Peter Of The Elephants (1980) Winners and Losers (1986) හොරා පොලිස් (1994) කැපී පෙනෙයි.

1970 ලන්ඩනය බලා ගිය ජී.ඩී.එල් සිනමාකරණය ඉගෙන ගත්තේය. පසු කලෙක ලංකාවට පැමිණි ඔහු මහනුවර මැදදුම්බර කරල්ලියද්ද ප්‍රදේශයේ සිනමා හා රූපවාහිනී අභ්‍යාස ආයතනයක් පවත්වාගෙන යමින් එහි සිසුන් සමඟ ටෙලි නාට්‍යයක් නිපදවීය. එදා කලාපෙළ පාඨමාලාවක් අරඹා අද සිනමාවේ සම්මානයට පත් විශිෂ්ට කැමරා ශිල්පීන්, සංස්කරණ ශිල්පීන් රැසක් රටට හඳුන්වා දුන් ජී.ඩී.එල්. අ​ෙප් තරුණ පරපුරට කළ උත්සාහයට නව පරපුරට විනය කටින මුග්ධ පිරිසක් විසින් අනුග්‍රහය නොදැක්වීම හේතුවෙන් කලකිරී නැවත ලන්ඩනයේ පදිංචියට ගියේය.

Awards

National Awards

1 Best Director Dahasak Sithuvili - 1968 6th Sarasaviya Awards - 1969 - 1969
2 Best Script Writer Dahasak Sithuvili - 1968 2nd Vicharaka Sammana Ulela 1969 - 1969
3 Special Award Sama - 1965 3rd Sarasaviya Awards - 1966 - 1966

As a Cast

#Film NoYearFilm RoleDirector
1 51948 Weradunu Kurumanama වැරදුනු කුරුමානම Actor Jyotish Sinha

As a Crew

Dialogs

#Film NoYearFilm RoleDirector
1 2051969 Romeo Juliet Kathawak රෝමියෝ ජුලියට් කතාවක් Dialogs G.D.L. Perera

Director

#Film NoYearFilm RoleDirector
1 1131965 Sama සාමා Director G.D.L. Perera
2 1821968 Dahasak Sithuvili දහසක් සිතුවිලි Director G.D.L. Perera
3 2051969 Romeo Juliet Kathawak රෝමියෝ ජුලියට් කතාවක් Director G.D.L. Perera

Editor

#Film NoYearFilm RoleDirector
1 9082000 Chakraayudha චක්ක්‍රායුධ Editor -

Producer

#Film NoYearFilm RoleDirector
1 9082000 Chakraayudha චක්ක්‍රායුධ Producer -

Script

#Film NoYearFilm RoleDirector
1 1821968 Dahasak Sithuvili දහසක් සිතුවිලි Script G.D.L. Perera
2 2051969 Romeo Juliet Kathawak රෝමියෝ ජුලියට් කතාවක් Script G.D.L. Perera

Story

#Film NoYearFilm RoleDirector
1 1821968 Dahasak Sithuvili දහසක් සිතුවිලි Story G.D.L. Perera
2 2051969 Romeo Juliet Kathawak රෝමියෝ ජුලියට් කතාවක් Story G.D.L. Perera

Upcoming Films

#Film RoleDirector
1 Peter of the Elephant පීටර් ඔෆ් ද එලිෆන්ට් Director G.D.L. Perera
2 Peter of the Elephant පීටර් ඔෆ් ද එලිෆන්ට් Producer G.D.L. Perera

Other Type Films

Actor

#Film NoYearFilm Movie Group RoleDirector
1 21957 Wanagatha Kolla වනගත කොල්ලා 16mm Actor Karunapala