Romeo Juliet Kathawak

Romeo Juliet Kathawak

රෝමියෝ ජුලියට් කතාවක්

Black & White 35mm

Film No: 205  ·  Released: 21 Dec 1969

57.87% · 2,623 votes
Rate this film
Special Message

දිගම තේමා ගිතය සහ ප්‍රථම වරට සිංහල චිත්‍රපටයක් සඳහා ඉංග්‍රිසි ගීතයක් ඇතුළත් වූ චිත්‍රපටය

Summary

NameRomeo Juliet Kathawak / රෝමියෝ ජුලියට් කතාවක්
Film No205
Released Date21 Dec 1969
ColorimeterBlack & White
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
CompanySarasavi Kala Pela
Main Actor: Douglas Ranasinghe Producer: S.Sangadasa Silva Director: G.D.L. Perera

Description

දිගම තේමා ගිතය.

ප්‍රථම වරට සිංහල චිත්‍රපටයක් සඳහා ඉංග්‍රිසි ගීතයක් ඇතුළත් වීම.

මේ සමගම ‘කළල රූ’ නමැති කෙටි චිත්‍රපටය ද පෙන්වන ලදී.

මෙදින ප්‍රදර්ශනය වූයේ මංගල දර්ශනය පමණි. මහජන ප්‍රදර්ශනය සඳහා මුදා හැරුණේ 1970 ජූලි 15 වෙනිදා සිටය.

Film No: 205 - Year: 1969

Cast

Crew

Other Crew