K. Venkat

K. Venkat

කේ. වෙන්කට්

Died 1983

Birth date unknown - 1983

59.3% · 1,618 votes
Rate this artist

Summary

NameK. Venkat
Sinhala Nameකේ. වෙන්කට්
Died1983

Biography

ඒ 1983 වසරේ කලු ජූලිය පැවැති සමයයි.

පානදුර පෙදෙසේ ධාවනය වෙමින් තිබූ මෝටර් රියක් පිරිසක් විසින් නවතන ලදී .

"සිරි පතුල" සිංහල චිත්‍රපටය හැදුවේ මමයි.

"මිනිසාමයි ලොව දෙවියන් වන්නේ, මිනිසාමයි ලොව තිරිසන් වන්නේ " ඒ මොහිදීන් බෙග් මාස්ටර් ගැයූ ගීතය චිත්‍රපටයට ඇතුලත් කලේ මමයි"

මෝටර් රිය තුල සිටි පුද්ගලයා එලෙස පැවසුවා. නමුත් ඒ කිසිවක් අසා සිටීමට මත්වූවන්ගේ සිත් ඉඩ දුන්නේ නැහැ.

ස්වල්ප වේලාවකින් මෝටර් රියට ගිනි තබා එහි සිටි පුද්ගලයා පණ පිටින්ම දවා මරා දමනු ලැබුවා.

ගොදුරක් බවට පත්වූ මෙම ද්‍රවිඩ ජාතික අධ්‍යක්ෂවරයා කේ. වෙන්කට්.

මභ රෑ හමුවූ ස්ත්‍රිය, සිරි පතුල, කිංකිංණි පාද, දමයන්ති වැනි ඉතා ජනප්‍රිය සිංහල චිත්‍රපට එතුමාගේ නිර්මාණ.

ඔහුගේ "දමයන්ති" චිත්‍රපටයේ එන මොහිදීන් බෙග් මහතා ගැයූ තවත් ප්‍රකට ගීතයක් මෙහිදී මතකයට නැගෙනවා.

"සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා ".

- Copied

As a Crew

Director

#Film NoYearFilm RoleDirector
1 1291966 Maha Re Hamuwu Sthriya මහ රෑ හමු වූ ස්ත්‍රිය Director K. Venkat
2 2001969 Uthum Sthri උතුම් ස්ත්‍රි Director K. Venkat
3 3121975 Damayanthi දමයන්ති Director K. Venkat
4 3541977 Niluka නිලූකා Director K. Venkat
5 4481980 Mage Amma මගෙ අම්මා Director K. Venkat

Script

#Film NoYearFilm RoleDirector
1 2001969 Uthum Sthri උතුම් ස්ත්‍රි Script K. Venkat

Story

#Film NoYearFilm RoleDirector
1 2001969 Uthum Sthri උතුම් ස්ත්‍රි Story K. Venkat

Technical Director

#Film NoYearFilm RoleDirector
1 2741974 Sheela ශීලා Technical Director K.wenkat, Jo Suganda

Other Type Films

Director

#Film NoYearFilm Movie Group RoleDirector
1 221980 Maamiyar Veedu Tamil Director K. Venkat