කේ. වෙන්කට්

කේ. වෙන්කට්

Full Name: K. Venkat විපත 1983

Birth date unknown - 1983

59.27% · 1,619 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමකේ. වෙන්කට්
සම්පූර්ණ නමK. Venkat
විපත1983

චරිතාපදානය

ඒ 1983 වසරේ කලු ජූලිය පැවැති සමයයි.

පානදුර පෙදෙසේ ධාවනය වෙමින් තිබූ මෝටර් රියක් පිරිසක් විසින් නවතන ලදී .

"සිරි පතුල" සිංහල චිත්‍රපටය හැදුවේ මමයි.

"මිනිසාමයි ලොව දෙවියන් වන්නේ, මිනිසාමයි ලොව තිරිසන් වන්නේ " ඒ මොහිදීන් බෙග් මාස්ටර් ගැයූ ගීතය චිත්‍රපටයට ඇතුලත් කලේ මමයි"

මෝටර් රිය තුල සිටි පුද්ගලයා එලෙස පැවසුවා. නමුත් ඒ කිසිවක් අසා සිටීමට මත්වූවන්ගේ සිත් ඉඩ දුන්නේ නැහැ.

ස්වල්ප වේලාවකින් මෝටර් රියට ගිනි තබා එහි සිටි පුද්ගලයා පණ පිටින්ම දවා මරා දමනු ලැබුවා.

ගොදුරක් බවට පත්වූ මෙම ද්‍රවිඩ ජාතික අධ්‍යක්ෂවරයා කේ. වෙන්කට්.

මභ රෑ හමුවූ ස්ත්‍රිය, සිරි පතුල, කිංකිංණි පාද, දමයන්ති වැනි ඉතා ජනප්‍රිය සිංහල චිත්‍රපට එතුමාගේ නිර්මාණ.

ඔහුගේ "දමයන්ති" චිත්‍රපටයේ එන මොහිදීන් බෙග් මහතා ගැයූ තවත් ප්‍රකට ගීතයක් මෙහිදී මතකයට නැගෙනවා.

"සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා ".

- Copied

කාර්ය මණ්ඩලයෙන්

Director

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 1291966 මහ රෑ හමු වූ ස්ත්‍රිය මහ රෑ හමු වූ ස්ත්‍රිය Director K. Venkat
2 2001969 උතුම් ස්ත්‍රි උතුම් ස්ත්‍රි Director K. Venkat
3 3121975 දමයන්ති දමයන්ති Director K. Venkat
4 3541977 නිලූකා නිලූකා Director K. Venkat
5 4481980 මගෙ අම්මා මගෙ අම්මා Director K. Venkat

Script

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 2001969 උතුම් ස්ත්‍රි උතුම් ස්ත්‍රි Script K. Venkat

Story

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 2001969 උතුම් ස්ත්‍රි උතුම් ස්ත්‍රි Story K. Venkat

Technical Director

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 2741974 ශීලා ශීලා Technical Director K.wenkat, Jo Suganda

වෙනත් වර්ගවල චිත්‍රපට

Director

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය චිත්‍රපට වර්ගය දායකත්වයඅධ්‍යක්ෂණය
1 221980 Maamiyar Veedu Tamil Director K. Venkat

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play