කිංස්ලි ජයසේකර

කිංස්ලි ජයසේකර

Full Name: Kingsly Jayasekara උපත 04 April 1924 විපත 07 February 2004

04 April 1924 - 07 February 2004

59.49% · 1,186 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමකිංස්ලි ජයසේකර
සම්පූර්ණ නමKingsly Jayasekara
උපත04 April 1924
විපත07 February 2004

චරිතාපදානය

ගල්කිස්සේ ශාන්ත තෝමස් සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කිංස්ලි ජයසේකර ‘ගම්බද සුන්දරී’ චිත්‍රපටයේ රඟපාන විට වයස අවුරුදු 23කි. ඔහු ප්‍රිසිලා ඕපාත සමඟ ගැයූ මොනවද අම්මේ අකුරු ජාතියක් නම් යුග ගීතය අදත් ජනප්‍රිය ගීතයකි. 1924 අප්‍රේල් 04 වැනිදා උපන් ඔහු 2004 පෙබරවාරි 07 වෙනිදා මිය ගියේය.

රංගනයෙන්

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 81950 ගම්බඳ සුන්දරී ගම්බඳ සුන්දරී Actor Whinston Bastian, George Wijegunarathna
2 261955 සුරංගනී සුරංගනී Actor Cyril P. Abeyratne, K.Wembu
3 371956 සුරතලී සුරතලී Actor Cyril P. Abeyratne
4 1801968 ඉඳුනිල ඉඳුනිල Actor Kingsly Rajapaksha
5 2811974 සුසී සුසී Actor Cyril P. Abeyratne
චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටයගීතයදායකත්වය
8 1950 Gambada Sundari ගම්බඳ සුන්දරී Sinhala Bolanda sinaබොළඳ සිනා Vocalists
Prema sagareප්‍රේම සාගරේ Vocalists

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play