Padmini Dahanayaka Ariyadasa

Padmini Dahanayaka Ariyadasa

Born 08 March Died 15 May 2023

08 March - 15 May 2023

59.09% · 1,609 votes
Rate this artist

Summary

NamePadmini Dahanayaka Ariyadasa
Born08 March
Died15 May 2023

Biography

ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල භරත නාට්‍යම් නර්තනාචාර්‍යවරිය ශී‍්‍රමතී පද්මිණී දහනායක ආරියදාස මහත්මිය පසුගිය 15 වැනි දින තම ජීවිත ගමනට සමුදුන්නාය.

එතුමිය තම නර්තන දිවියට අත් පොත් තබන්නේ 1954 ජූලි 03 වැනිදාය. ඒ දකුණු ඉන්දියාවේ සෞන්දර්ය විද්‍යා පීඨයට ඇතුළත් වීමෙන් පසුවය. වසර ගණනාවක් එහි භරත නාට්‍යම් ශිල්පය ප්‍රගුණ කිරීමට අමතරව ශ්‍රී ලංකාවට පා තැබූ ඇය ශී‍්‍ර පද්ම රංග නමින් නර්තන පාසලක් පටන් ගෙන ශිෂ්‍ය පරම්පරාවකට තම දැනුම ලබා දුන්නාය.

ඇය කලක් කොළඹ මියුසියස් විද්‍යාලයේ සේවය කොට ඇති අතර කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්‍යවරියක ලෙසද සේවය කළාය. ඇය ‘සැඩ සුළං’ චිත්‍රපටයේ ළමා චරිතයක් රඟපාමින් සිංහල සිනමාවටද එක් වූවාය. ඇය ජනපි‍්‍රය ගායන ශිල්පී මොරිස් දහනායකගේ නැඟණියයි.

As a Cast

#Film NoYearFilm RoleDirector
1 291955 Sedasulan සැඩසුලන් Actress T. Somasekaran
2 781961 Daruwa Kageda දරුවා කාගේද Actress Herbi Senewirathna

As a Crew

Choreographers

#Film NoYearFilm RoleDirector
1 1671967 Sura Chauraya සූර චව්රයා Choreographers M. Masthan

Dancing Director

#Film NoYearFilm RoleDirector
1 8091995 Demodara Palama දෙමෝදර පාලම Dancing Director Dinesh Priyasad