සාරාංශයඡායාරූප
P.D.K. Senevirathna
61.521035598706
62% |   1236  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

P.D.K. Senevirathna
Hakgalle P.D.K. Senevirathna
  • උපන්දිනය : May 17
  • විපත : 1970 07 19
  • සම්මාන

    1Best Script Writer
    4 වැනි සරසවිය සම්මාන උළෙල - 1967
    පරසතු මල්
    2Best Story
    3වන එක්සත් ලංකා රසික සංගමය සම්මාන උළෙල 1968
    පරසතු මල්
    3Best Script Writer
    1වන විචාරක සම්මාන උළෙල 1968
    රන්සළු
     
    තිරගත වූ චිත්‍රපට


    තිරය පිටුපස සාමාජිකයෙක් ලෙස

    1කුරුළු බැද්ද
    කතාව / දෙබස්
    1961
    2සිකුරු තරුව
    කතාව / තිර රචනය / දෙබස්
    1963
    3පරසතු මල්
    කතාව / තිර රචනය / දෙබස්
    1966
    4රන්සළු
    තිර රචනය
    1967

    ගීත සඳහා දායකත්වය

    1කුරුළු බැද්ද
    • පද රචනය - වත්තේ වැටුණු පොල් අතු (කවි)
    1961
    ජීවදත්ත

    මෙරට කීර්තිමත් චිත්‍රපට තිර නාටක රචකයකු, කවියකු, ගුවන් විදුලි නාට්‍ය රචකයකු හා ගුරුවරයකු සහ ඔබ මේ කියවන අගනා පුවත්පතට ‘සරසවිය’ යැයි නම් තෑබූ හක්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්නයන්ගේ වියෝ වීම ද මෙම සතියේ 19 වැනිදාට යෙදී තිබේ.

    1917 මැයි 17 වැනිදා හක්ගල්ලේ එල්ලක්කල දී උපත ලැබූ ඔහු කොළඹ යුගයේ සියනෑ කෝරළයේ ප්‍රකට කවියෙකි.

    1937 සිට සිළුමිණ, සරසවිය, නවයුගය, මී වදය, සුවඳ දේදුන්න වැනි පුවත්පත් සඟරා ආදියට කවි ලියූ ඔහු 1961 දී ‘කුරුළු බැද්ද’ චිත්‍රපටයේ තිර නාටකය ලියමින් සිනමාවට අවතීර්ණ විය.

    1963 දී ‘සිකරු තරුව’ චිත්‍රපටයේ ද තිර රචනය කළ සෙනෙවිරත්නයන් ‘පරසතු මල්’, ‘රන්සළු’ ආදී සිංහල සිනමාවේ සම්මානනීය චිත්‍රපටවල තිර රචකයා ද විය

    Sarasaviya

     
     
    මුල් පිටුව
    පුවත්
    DONATE US
    අමතන්න
    චිත්‍රපට
    වෙනත් චිත්‍රපට
    ළඟදීම
    කලාකරුවෝ
    සම්මාන
    සිනමා ශාලා
    CONTACT
    Sinhala Cinema Database
    Homagama
    Sri Lanka

    Tel: +94 711 400 300
    Tel: +94 701 400 300
    E-mail : info@films.lk
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS