Peter Siriwardana

Peter Siriwardana

පීටර් සිරිවර්ධන

Full Name: Gajasinghe Arachchilage Peter Siriwardana Born 1908 Died 2001

1908 - 2001

59.98% · 1,143 votes
Rate this artist

Summary

NamePeter Siriwardana
Sinhala Nameපීටර් සිරිවර්ධන
Full NameGajasinghe Arachchilage Peter Siriwardana
Born1908
Died2001

Biography

ගල්කිස්සේ උපත ලැබූ ගජසිංහ ආරච්චිලාගේ පීටර් සිරිවර්ධන (1908- 2001) දිව්‍යමය ප්‍රේමය චිත්‍රපටයේ රඟපෑවේ සෙනෙවියකුගේ චරිතයයි. ශ්‍රීමතී කරුණාදේවි හා පීටර් සිරිවර්ධනට දරුවන් තිදෙනෙක් සිටියහ. වැඩි මහල් පුතා සුනිල් සිරිවර්ධන රූපවාහිනි සංස්ථාවේ නිෂ්පාදකයකුව සිටියේය. මුලින්ම කැමරාවක් එළිමහනට ගෙන ගොස් ජනප්‍රිය ගීත රූපගත කොට වැඩසටහනක් නිෂ්පාදනය කළේ ඔහුය. ඔහුගේ පුතුන් දෙදෙනා මධුමාධව අරවින්ද හා ධනංජය සිරිවර්ධන කලා ක්ෂේත්‍රයට එක්ව ඇත. මෙහි පළ වන ඇතැම් ඡායාරූප අපට ලබා දුන්නේ ධනංජය විසිනි. සෙසු ඡායාරූප සිංහලයේ මහා වංශය කෘතියෙනි.

ශ්‍රීමතී හා පීටර්ගේ දියණිය විශාරද චන්ද්‍රිකා සිරිවර්ධනගේ දියණිය ජයකලනි හා ප්‍රසන්න ද කලාවට සම්බන්ධය.

As a Cast

#Film NoYearFilm RoleDirector
1 21947 Asokamala අශෝකමාලා Actor Shanthi Kumar Seneviratne, T.R.Gopu
2 41948 Divya Premaya දිව්‍ය ප්‍රේමය Actor D.S. Babu, N.V. Javeri