පීටර් සිරිවර්ධන

පීටර් සිරිවර්ධන

Full Name: Gajasinghe Arachchilage Peter Siriwardana උපත 1908 විපත 2001

1908 - 2001

60.02% · 1,144 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමපීටර් සිරිවර්ධන
සම්පූර්ණ නමGajasinghe Arachchilage Peter Siriwardana
උපත1908
විපත2001

චරිතාපදානය

ගල්කිස්සේ උපත ලැබූ ගජසිංහ ආරච්චිලාගේ පීටර් සිරිවර්ධන (1908- 2001) දිව්‍යමය ප්‍රේමය චිත්‍රපටයේ රඟපෑවේ සෙනෙවියකුගේ චරිතයයි. ශ්‍රීමතී කරුණාදේවි හා පීටර් සිරිවර්ධනට දරුවන් තිදෙනෙක් සිටියහ. වැඩි මහල් පුතා සුනිල් සිරිවර්ධන රූපවාහිනි සංස්ථාවේ නිෂ්පාදකයකුව සිටියේය. මුලින්ම කැමරාවක් එළිමහනට ගෙන ගොස් ජනප්‍රිය ගීත රූපගත කොට වැඩසටහනක් නිෂ්පාදනය කළේ ඔහුය. ඔහුගේ පුතුන් දෙදෙනා මධුමාධව අරවින්ද හා ධනංජය සිරිවර්ධන කලා ක්ෂේත්‍රයට එක්ව ඇත. මෙහි පළ වන ඇතැම් ඡායාරූප අපට ලබා දුන්නේ ධනංජය විසිනි. සෙසු ඡායාරූප සිංහලයේ මහා වංශය කෘතියෙනි.

ශ්‍රීමතී හා පීටර්ගේ දියණිය විශාරද චන්ද්‍රිකා සිරිවර්ධනගේ දියණිය ජයකලනි හා ප්‍රසන්න ද කලාවට සම්බන්ධය.

රංගනයෙන්

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 21947 අශෝකමාලා අශෝකමාලා Actor Shanthi Kumar Seneviratne, T.R.Gopu
2 41948 දිව්‍යමය ප්‍රේමය දිව්‍යමය ප්‍රේමය Actor D.S. Babu, N.V. Javeri

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play