Saliya Dias

Saliya Dias

සාලිය ඩයස්

58.99% · 1,486 votes
Rate this artist

Summary

NameSaliya Dias
Sinhala Nameසාලිය ඩයස්

Biography

ජ්‍යෙෂ්ඨ කලා අධ්‍යක්ෂවරයකු වන සාලිය ඩයස් අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 73 කි. දෙමෝදර පාලම, නොම්මර එකයි, පෙරළිකාරයෝ ඇතුළු සිනමාපට රැසකටම සාලිය කලා අධ්‍යක්ෂණයෙන් දායක විය. චිත්‍රපට ප්‍රචාරණ කටයුතුවල ද නියැලුණ හෙතෙම මෑතකදී තිරගත වූ කුසල් චිත්‍රපටය දක්වාම සිය දායකත්වය ලබා දුනි. ඔහුගේ අවසන් කටයුතු පසුගියදා කොලොන්නාව සුසාන භූමියේදී සිදු කෙරිණ.

As a Crew

Art Director

#Film NoYearFilm RoleDirector
1 6261986 Peralikarayo පෙරළිකාරයෝ Art Director Dinesh Priyasad
2 6481987 Nommara Ekai නොම්මර එකයි Art Director Dinesh Priyasad
3 7981994 Hallo My Darlin හලෝ මයි ඩාලින් Art Director Hemasiri Sellapperuma
4 8081995 Vairayen Vairaya වෛරයෙන් වෛරය Art Director Hemasiri Sellapperuma
5 8091995 Demodara Palama දෙමෝදර පාලම Art Director Dinesh Priyasad
6 8181995 Chandani චාන්දනී Art Director Sunil Soma Peiris
7 8301996 Naralova Holman නරලොව හොල්මන් Art Director Dinesh Priyasad
8 8321996 Mana Mohini මන මෝහිනි Art Director Hemasiri Sellapperuma
9 8391996 Hiru Sandu Hamuwe හිරු සඳු හමුවේ Art Director Hemasiri Sellapperuma
10 8421996 Mal Hathai මල් හතයි Art Director Hemasiri Sellapperuma
11 9282001 Oba Koheda Priye ඔබ කොහෙද ප්‍රියේ Art Director Hemasiri Sellapperuma
12 9442001 Pasa Diya Gini Sulan Pahasa පස දිය ගිනි සුළං පහස Art Director Mano Weerasekara
13 9492001 Sellam Kukka සෙල්ලම් කුක්කා Art Director Louie Vanderstraeten
14 10042004 Clean Out ක්ලීන් අවුට් Art Director Roy De Silva

Make-up Artists

#Film NoYearFilm RoleDirector
1 1381966 Vesathuru Siritha වෙසතුරු සිරිත Make-up Artists Lionel Amarasinghe